Monash Wealth Solutions

Monash Wealth Solutions

Share

"Your trusted partner in building and preserving family wealth"

12/04/2024

♥️ AIA ❤️රැකදෙනුව කියන්නේ, දුර දකින අවුරුද්දේ - ළඟ රැඳෙන ගනුදෙනුවටයි.

මුළු පවුලටම රැකවරණය දෙන හදවතේ ගනුදෙනුවකට, මේ ලබන්නාවූ අලුත් අවුරුද්දේ AIA රැකදෙනුව සමඟ එක්වන සැමට AIA insurance සමඟින් සුවපත් අළුත් අවුරුද්දක් කරා එළඹීමට හැක. ඒ මගින් සුවිශේෂී සෞඛ්‍ය හා සුවතා ප්‍රතිලාභ රැසක් අත් විඳීමට අවස්ථාව ලැබේ.

❤️ AIA Sri Lanka ♥

Contact -0705242110 ( Monash ) - AIA WEALTH PLANNER

Photos from Monash Wealth Solutions's post 12/04/2024

❤️AIA Smart pension plus❤️

අද උපයන මුදලින් කොටසක් ඔබගේ අනාගතය වෙනුවෙන් ඉතුරු කරන්න..

ඔබටම ගැලපෙන විශ්‍රාම අරමුදලක් සමඟ ඔබට ඔබගේ විශ්‍රාම දිවිය නිදහසේ ගතකිරීමට අවස්ථාව සැළසීමට අප සහතික වන්නෙමු.
රක්ෂණ ඔප්පුව කල්පිරීමේදී එක්වර මුළු මුදල අරමුදලක් ලෙස හෝ මාසික ආදායමක් ලෙස තෝරාගැනීම් දෙකක් සහිතයි.

වැඩි විස්තර: https://www.aialife.com.lk/en/our-products/savings/AIA-smart-wealth.html

Contact - 0705242110 (Monash ) - AIA WEALTH PLANNER

12/04/2024

යම් හෙයකින් ඔබ මියගියහොත් ඔබගේ පවුලේ අයට මූල්‍ය රැකවරණයක් ලබාදෙන බවට AIA රක්ෂණාවරණයක් තුළින් සහතික වේ.

එමෙන්ම ඔබගේ රක්ෂණාවරණය කල්පිරීමෙන් අනතුරුව ඔබගේ පූර්ණ අරමුදලද ඔවුන්ට හිමිවේ.

වැඩි විස්තර සඳහා පිවිසෙන්න: https://www.aialife.com.lk/en/our-products/savings/AIA-smart-wealth.html

Contact - 0705242110 (Monash) - AIA WEALTH PLANNER

12/04/2024

"AIA Smart Wealth"

කෙටි කාලීන ඉතුරුමකින් දීර්ඝකාලීන කාලීන රක්ෂණයක්. මුදල් ඉතුරු කිරීමට අවශ්‍ය වන්නේ අවුරුදු 4 හෝ 6 ක් පමණි.

❤️AIA Smart Wealth ❤️
ඔබේ Education Plan, Pension Plan, Saving යන මේ ඕනෑම අරමුණක් උදෙසා ආරම්භ කරන්න පුළුවන්

රක්ෂණය කියන කාරණය කල් දැමීමෙන් පොඩි මුදලක් ඉතුරු කිරීම වෙනුවට තම වයසට අනුව විශාල මුදලක් ඉතුරු කිරීමට සිදු වෙයි. එම නිසා පුළුවන් නම් දැන්ම ඔබේ විස්ශ්‍රාම සැලසුම සකස් කර ගන්න

Contact - 0705242110 (Monash) - AIA WEALTH PLANNER

12/04/2024

රැකියාවකින් එහා ගිය පවුල් සුරක්ෂිතතාවයේ සමාජීය මෙහෙවර ...👨‍👩‍👧‍👦 AIA ❤ රැකදෙනුව👨‍👧‍👦..

ලබන්නා වූ අලුත් අවුරුද්දේ ,❤ AIA ❤රැකවරණයේ පණිවිඩයෙන් ඔබේ පවුලත් සුරක්ෂිත කරගන්න ... එන්න අප හා එක්වන්න...

12/04/2024

" Your trusted partner in building and preserving family wealth "

Want your business to be the top-listed Accountant in Homagama?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Mullegama
Homagama
10202