My Work

My Work

Share

කාර්යබහුල ඔබ සඳහාම පහසු මිලට සිංහල ඉංග්‍රීසි හා දමිළ typing සේවාවන්.

19/02/2023

Hey guy's

I'm back.

Studies නිසා ටික කාලෙකට වැඩ බාර ගන්න එක නැවැත්තුවා. ආයේ පටන් ගන්නවා.

Typing , cv making ආයෙම පටන් ගන්නවා.

Typing : A4 size

සිංහල = 65/=
English = 60/=
தமிழ் = 75/=

පිටු ගණන් අනුව මිල ගණන් අඩු වෙනවා.

29/06/2022

Like කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.🙏

ඉක්මනටම likes 200ක් කරන්න යාලුවෝ ගොඩකට invite කරමු page එකට. 😍

Like කරලා share කරලා උදව් කරන්න යාලුවනේ 😍😍😍😍

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address


Horana