Nexgen Language Center
භාෂා දැනුම හා රැකියාවන් දැනුම හුවමාරු කරගැනීමට හා මගපෙන්වීමට රුකුලක් වීම අපගේ මුලික අරමුණ වේ.
05/05/2026
🎌 සකුරා දේශයට පියවර තබන්න බලාපොරොත්තු වන ඔබට ජපන් භාෂා පාඨමාලා ආරම්භය...
2026 මැයි 17 වන දින 🎌
🎊 A/L අවසන් කර සිටින ඔබට සහ දැනට ජපානයට යන්න හීන දකින ඔබ වෙනුවෙන්.
🎊මුල සිට සරලව ඉගැන්වීම , මූලික දැනුම අවශ්‍ය නැත.
🎊මෙම පාඨමාලාවේ දී J-Cert / JLPT / NAT / විභාගයට අදාළව Grammar ( ව්‍යාකරණ ) , කන්ජි ( රූපාක්ෂර ) , Listening ( සවන්දීම ) යන කොටස් වලට අදාලව සියලු පාඩම් සාකච්ඡා කරනු ලැබේ.
🎊සෑම විෂය කරුණක්ම ආවරණය වන පරිදි සැකසූ, සිංහල හා ජපන් භාෂාවෙන් සැකසූ විශේෂ නිබන්ධන පෙලක්.
🎊සම්මුඛ පරීක්ෂණ සඳහා මුහුණ දීමට අවශ්‍ය දැනුම හා පුහුණුව ලබාදීම.
🎊මෙම පාඨමාලාව සඳහා සම්බන්ධ වීමට අවශ්‍ය සිසුන් වැඩි විස්තර දැන ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංක වෙත අමතන්න.
පංති සදහා අවශ්‍ය සියලු නිබන්ධන නොමිලේ සපයනු ලැබේ.
📲 070 456 4564/ ( whatsapp now )
අපගේ පාඨමාලාව සඳහා සහභාගි වීමට බලාපොරොත්තු වන්නේ නම්,
පහත සදහන් google form එක පුරවන්න.
https://docs.google.com/forms/d/e/1FAIpQLSczTzhk9HlbB0WHDrndFOZ26tjdKvZAfk69kMO0qwCH2v755w/viewform?usp=publish-editor
⭕ වැඩි දුර තොරතුරු සදහා,
070 456 4564 අමතන්න. ゚viralシfypシ゚viralシalシ
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Website
Address
Horana
16200