Virgin Career Production
FOR YOUR DREAMS
23/05/2026
දිනපතා භාවිතයට සුදුසු, දිගුකාලීන භාවිතයට ශක්තිමත්, පැහැදිලි සහ සුමට මුද්‍රණයක් ලබාදෙන Premium තත්ත්වයේ මුද්‍රා දැන් ඔබට පහසු මිලකට ලබාගත හැක. ව්‍යාපාර, කාර්යාල, පාසල්, ආයතන සහ පුද්ගලික භාවිතය සඳහා ඉතා සුදුසුයි. ✅
අපගේ මුද්‍රාවේ විශේෂතා
✔️ උසස් තත්ත්වයේ නිමාව
✔️ පැහැදිලි හා සුමට මුද්‍රණය
✔️ දිගුකාලීන භාවිතයට ශක්තිමත් නිර්මාණය
✔️ ඔබට අවශ්‍ය නම/ලෝගෝ/විස්තර අනුව නිර්මාණය
✔️ වේගවත් සේවාව
💰 විශේෂ මිල – Rs.1000/- පමණයි!
🚚 දිවයින පුරා නොමිලේ බෙදාහැරීම
📞 අදම ඔබගේ ඇණවුම ලබාදී පහසුවෙන් ගෙන්වා ගන්න!
072 9024130 | 076 1313 555
18/04/2026
බැංකුවකින්, රජයේ ආයතනයකින් Business එකේ වැඩක් කරගන්න ගියාම Business එක Register කරන් එන්න කියලා හරවලා එව්වද?
රස්තියාදු නොවී දැන්ම Business එක සමාගමක් ලෙස ලේසියෙන්ම ලියාපදිංචි කරන්න. ඔයා ලංකාවේ කොහේ හිටියත් 100% Online ඔයාගේ ව්‍යාපාරය අපි ලියාපදිංචි කරල දෙන්නම්
වසර ගණනාවක පලපුරුද්ද හා විශ්වාසය සමගින් Virgin Carer Production (Pvt) Ltd හරහා ඔබගේ ආයතනයත් අදම ලියාපදිංචි කරගන්න.
අපගේ අනෙකුත් සේවාවන්
☑️Graphic Design
☑️Social Media Marketing
☑️Website Design & Development
☑️Mobile Application Design & Development
☑️POS Systems
☑️Invoice Manager Systems
☑️Financial Systems
☑️SMS Gateway System
Contact Us
072 902 4130
076 1313 555
072 339 3065
Location - Horana
14/04/2026
ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා !
fans
02/03/2026
ඔයාගේ Business එකට ගැලපෙනම System එක
සම්පූර්ණ Business එකම ඔයා ඉන්න තැනම ඉදන් පහසුවෙන් කලමනාකරණය කරන්න.
✔සියල්ලර වෙළඳසැල්
✔සුපිරි වෙළඳසැල්
✔ නිමි ඇඳුම් වෙළඳ සැල්
✔ වාහන අමතර කොටස් විකුණුම් ආයතන
✔ ජංගම දුරකතන වෙළඳ සැල්
✔ රෙස්ටුරන්ට්
✔ පාවහන් වෙළඳ සැල්
✔ ඕනෑම ව්‍යාපාර වර්ගයක් සදහා සුදුසු වේ.
පහත සදහන් සියලුම විශේෂාංග සහිතයී .
☑️ Unlimited User roles
☑️ Multiple Business/Shops
☑️ Customer / Suppliers Management
☑️ User & Role Management
☑️ Products Management
☑️ Inventory and Stock Management
☑️ Purchases Management
☑️ Manage Expenses
☑️ Loyalty Programme
☑️ Customized Bill
☑️ Multiple Payments
☑️ Advanced Reporting
අවශ්‍ය නම් Printer,
Scanner, cashdrower
ඇතුලුව සියලුම
hardware සමග
ලබාගත හැක
දැන්ම අමතන්න
072 902 4130
076 13 13 555
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
No: 42 Ariyawilasa Road
Horana
12432
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |