LAHIRU KARIYAPPERUMA - COMBINED MATHEMATICS
B.Sc Engineering (Hon's) Graduate with 2nd Class Upper
University of Moratuwa, Sri Lanka
අළුත් අවුරුද්දට නැවුම් ආරම්භයක් !!! 🔥 2026 Revision ජනවාරි වැඩසටහන
🌐 Visit our website for more information
https://lskcommath.lk
🎯2026 Revision & Paper Class සම්බන්ධ යාවත්කාලීන විස්තර සඳහා අපගේ Telegram Channels හා සම්බන්ධ වන්න.
✅ 2026 REVISION
https://t.me/lskcommath26_R
✅ 2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
2026 Revision පන්ති
🔰 Online
බදාදා - 7.30a.m. - 2.00p.m.
බ්‍රහස්පතින්දා - 7.30a.m. - 2.00p.m.
🔰 Physical
Academy - Horana
බදාදා - 7.30a.m. - 2.00p.m.
Rotary - Nugegoda
සිකුරාදා - 7.30a.m. - 2.00p.m.
සියළු තොරතුරු ඉහත Website එක ඔස්සේ ලබාගත හැක.
https://youtu.be/bdW-tJRopTE?si=tE-ZcfslM-jNKE_Q
***************************
📌 පන්ති පිළිබඳව සියළු විමසීම් සඳහා
WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)
05/12/2025
🔷 හරි දේ හරි වේලාවට ⏱️ හරියටම කරමු. 🔷 🏆💯
2026 ඉතිහාසයේ අඩුම කාලයකින් හරියටම කරන Revision පන්තිය (LSKCOMMATH STRATEGIC REVISION 2026)
වචනයෙන් SMART උනාට ඇත්තටම එහෙමද.. 👀
ගැටළු රටා , කටපාඩම් Theory එක්ක මාස 8 කින් හොඳ Z එකක් ගන්න පුළුවන්ද ? 😳
2026 Revision & Paper Class සම්බන්ධ යාවත්කාලීන විස්තර සඳහා අපගේ Telegram Channels හා සම්බන්ධ වන්න.
2026 REVISION
https://t.me/lskcommath26_R
2026 PAPER CLASS
https://t.me/lskcommath26_P
-------------------------------------------------------------------------
✍️ වේලාව අඩුවෙන තරමට අපි වඩාත්ම තීව්‍ර විදියට සැලසුම් කරන්න ඕන
තේරුම් ගන්න අමාරුම විෂය ❓
විෂය ප්‍රමාණය වැඩිම විෂය ❓
‼️ COMBINED MATHS ‼️
ඒක අවිවාදයෙන්ම හැමෝම පිළිගන්න මතය නමුත්, නිවැරදිව හරිම තැනින් අල්ල ගත්තොත් ඉක්මනටම ගොඩ යන විෂය වෙන්නෙත් මේක
🎯 එහෙනම් අපි Alpha ට target කරමු 🎯
🔥 හරි දේ හරි වේලාවට හරියටම කරමු, ඒක තමයි ඇත්තටම SMART වීමේ රහස 🔥
🔰 ඉහළ Z එකකට අපේ උපක්‍රමික වැඩපිළිවෙළ 🔰
අදියර තුනකින්, වැඩසටහන් රැසකින් සවිබල ගැන්වෙන STRATEGIC REVISION එක
✅ Power Note සහිත විශේෂ නිබන්ධන මාලාව
✅ සිද්ධාන්තවල එක් එක් සංකීර්ණ මට්ටම් සඳහාම අනන්‍ය වූ A+ Points
✅ Memory Cycle Refresh කරවන Reheat Programe එක
✅ සිද්ධාන්ත එකලස් කිරීමට Theory Booster
✅ සිද්ධාන්ත පරිණත කරන්නට Theory Seasoning (TS Exam)
🛑⚠️ අතිශයින්ම මැතෙන් සිහින ලියන්නට කැපවන්නන්නට පමණයි. 🛑
👨🏫 ලහිරු කාරියප්පෙරුම | සිහින ලියවන මැත ✍️
📞 WhatsApp 075 0746433 (LSKCOMMATH Management Team)
🔥 උපක්‍රමිකව ඉහළ Z අගයකට 2026 STRATEGIC REVISION සවිස්තරාත්මක පැහැදිලි කිරීම
https://youtu.be/Klo48fq0eTs
🌐 Visit our website for more information
https://lskcommath.lk
30/05/2025
💥💥💥 Guessing Paper Pack 💥💥💥
සම්පූර්ණ ප්‍රශ්න පත්‍රයම විවරණය කරන ලංකාවේ එකම ප්‍රශ්න පත්‍ර පන්තිය
✅ 2025 A/L සඳහා Smart විදියට වැඩ කරන්න.
▶ ඕනෑම පාඩමක් මුල සිටම පරිපූර්ණව අධ්‍යන්‍යය සඳහා Lesson Pack
▶ අනුමාන සමග කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න Guessing Paper Pack ⏰🏆 වැඩි විස්තර සඳහා https://youtu.be/vTJh2EhzX14
RAPID RE-GEN | 2025 REVISION COMBINED MATHS | Lahiru Kariyapperuma | සිහින ලියවන මැත
https://youtu.be/6kbkqnaX8L0
පළමු වතාවට Online Revision එකක් කලේ 👊..
ලංකාව වටෙන්ම උඩම ප්‍රතිඵල කවදාවත් පය නොතියපු දිස්ත්‍රික් වලින් Physically හම්බවෙලා කථා නොකරපු ළමයිගෙන් Island Rank එද්දී දැනෙන සතුට...
ගුරුවරයෙක් වීම ගැන දහස් වාරයක් සතුටුයි 😍...
2025 ට අභිමානයෙන් මැතෙන් සිහින ලියන පරපුරක් වෙනුවෙන් පෙළ ගැහෙමු. ප්‍රතිඵල සටහන ලගඳීම ..👨🏫
24/04/2025
💥💥💥 RAPID RE-GEN 2025 💥💥💥
📣 ගණිතය ඇති සැටියෙන්ම තර්කානුකූලව ඉගෙන ගන්න තවත් අවස්ථාවක් !!!! 🔥
හොරණට Physical 😊 ලංකාවටම Online 👊
✅ සංඛ්‍යානය සම්භාවීතාව සංකරණ සංයෝජන ඇතුළු විභගයේදී ලකුණු 850+ හිමිවන පාඩම් රැසක් නැවත මුල සිට සජීවීව ඉගැන්වේ.
✅ 2025 සිද්ධාන්ත සිසුන්ටද සහභාගී විය හැක.
🔴 පුනරීක්ෂණ පන්තියේ මේ දක්වා ආවරණය කළ පාඩම් සියල්ල මුල සිට ආවරණය කෙරේ.
🎯 පසුගිය විභාග ප්‍රශ්න විවරණයෙන් Youtube තුළින් ලංකාවම අතික්‍රමණය 🏆 කළ රයිගම්පුර සංයුක්ත ගණිතයේ ඉංජිනේරු ස්වරය 👨🏫 සමඟ උපක්‍රමශීලීව විෂයන් තුනම Balance කරගෙන 2+ Z Score එකකට ගොඩනැඟෙන්න.👨🎓
🎯 පාර දන්නා කෙනෙකුගෙන් නිවැරදිව පාර අහගන්න ගණිතයෙන් හීන ලියන්න අවබෝධයෙන් සම්බන්ධ වෙන්න.
🎯 අප ගැන වැඩි විස්තර දැනගන්න ලංකාව පුරා 10 000+ සිසුන්ගේ විශ්වාසය දිනා ගත් Lahiru Kariyappruma | Combined Maths Youtube චැලයට පිවිසෙන්න.
http://www.youtube.com/
වැඩි විස්තර සඳහා ➡️➡️
🎯 WhatsApp 075 074 64 33 LSKCOMMATH Management Team
🎯 2025 Revision Telegram චැනලයට හා Discussion Group එකට Join වෙන්න.
https://t.me/+UHYts7tKnh1iNjVl
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Horana