OUX Academy

OUX Academy

Share

Your journey to becoming a UI/UX design expert starts here. We offer comprehensive courses, career support, and industry insights.

21/05/2025

⭕🚀 UI/UX Design Free Seminar 🚀⭕

Industry එකේ senior කෙනෙක්ගෙන් UI /UX ඉගෙන ගන්න.🥳
මේක UI/UX field එකෙන් career එක start කරන්න ඉන්න ඔයාට වටිනා අවස්තාවක්. ඒක නිසා මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා...

අරම්භක සම්මන්ත්‍රණය 2025/05/03 රාත්‍රී 7.00 ට සම්බන්ධ වන්න..

වැඩි විස්තර දැන ගන්න අපේ WhatsApp Group එකට join වෙන්න: https://chat.whatsapp.com/KeGucQJezU61iBW4FFWWL6

25/12/2024

This Christmas, let's wrap up the gift of knowledge and share it with all who seek to learn

04/11/2024

zero ඉදලා ජොබ් එකක් ගන්න පුලුවන් වෙනකම් guide කරන‍ ලංකාවේ එකම සහ පලවෙනිම UX/UI design Course එක දැං OUX වෙතින්. ✨

🙁 Basic Syllabus එකක් උගන්නවනවා වෙනුවට ප්‍රායෝගිකව UX/UI කරන විදිය Examples එක්කම ඉගෙන ගන්න. 😎

Course එක කරන කාල සීමාව තුලදී ඔයාටම Dedicated ⁣Mentor කෙ⁣නෙක් ලැබෙන ලංකාවේ එකම Course එක. ඔයාගේ Mentor ඔයාගේ Progress measure කරලා ඔයාව Evaluate කරනවා. 📈

🙌🏻 UI/UX Resources packs සහ වැදගත් UX books මේ කාල සීමාව තුලදී ඔයාට ලැබෙනවා.

Internship එකක් ගන්න අව්‍ය වෙන,
✅ CV
✅ Portfolio
අපේ Guide එක යටතේ හදවනවා.

🚀 Freelance Project එකක් ගන්න Proposal ලියන එකත් මේකට ඇතුලත්.

📄 අවසානයේ පිලිගත් සහතිකයක් ඔයාට ලැබෙනවා.

මේ කාල සීමාවෙන් පස්සේ ඔයාව අපේ Student Group එකට Add කරනවා. එ⁣කේදි. Freelance Project සහ Internship and Job Offers ගැන දැනුවත් කරනවා. 🤝

Course එක අවසන් කලත් අපිත් එක්ක එකට වැඩ කරන්න සහ ඔනම වෙලාවක කතා කරන්න අවස්ථාව ලැබෙනවා. 🤝

⭕ වෙනස්ම විදියකට Focus කරලා කරන මේ Course එක හදුන්වාදීමේ මිල විදියට LKR 15,000.00 ක් වගේ මිලකට දෙන්න අපි තීරනය කරලා තිබනවා.(ඔයාට වාරික විදියට ගෙවන්නත් අවස්ථාව තියනවා)

නොවැම්බර් 10 කලින් Register වෙන අයගෙන් Registration Fee එක වෙන LKR 3000.00 Add වෙන්නේ නැ.

👉🏻 වැඩි විස්තර ගන්න සහ Register වෙන්න OUX අපේ 0720722425 Number එකට Whatsapp message එකක් එවන්න.

🙌🏻 Professional UI /UX Community එකක් Build කරන සමාජ වගකීම වෙනුවෙන් අපි අනිවාර්යයෙන් Monthly Free session එක දිගටම කරනවා. පුලුවන් Resources හැමදේම Share කරනවා. අපිත් එක්ක රැදිලා ඉන්න අපි OUX Academy.

25/10/2024

⭕ Certificate In UI/UX Design Free Seminar ⭕

අරම්භක සම්මන්ත්‍රණය 2024/11/03 රාත්‍රී 7.00 ට සම්බන්ධ වන්න..
👉 VIA Google meeting

මේක UI/UX field එකෙන් career එක start කරන්න ඉන්න ඔයාට වටිනා අවස්තාවක්. ඒක නිසා මේ වටිනා අවස්ථාව මගහැරගන්න එපා...

මේ link එකෙන් register වෙන්න: https://forms.gle/7mQUZfBQBgvGefjV7

වැඩි විස්තර දැන ගන්න අපේ WhatsApp Group එකට join වෙන්න: https://chat.whatsapp.com/KeGucQJezU61iBW4FFWWL6 👐🏻

12/10/2024

🚀 October UI/UX Online Bootcamp is Here! 🚀

👉 ඔක්තෝබර් මාසයේ පවත්වන UI /UX bootcamp එකට ඔයා තාමත් register උනේ නැද්ද ?🤦‍♀
👉 එහෙනම් දැන්ම පහළ තියන form එක fill කරලා දැන්ම register වෙන්න.

මේක UI/UX field එකෙන් career එක start කරන්න ඉන්න ඔයාට වටිනා අවස්තාවක්.
October Bootcamp එක හෙට(13) හවස 7ට තමා තියෙන්නෙ.
එහෙනම් 💯% ක්ම නොමිලේ ලැබෙන මේ අවස්තාව මගහැරගන්න එපා...

මේ link එකෙන් register වෙන්න: https://forms.gle/cAZFchWQggTfDuvp9

වැඩි විස්තර දැන ගන්න අපේ WhatsApp Group එකට join වෙන්න: https://chat.whatsapp.com/KeGucQJezU61iBW4FFWWL6
එහෙනම් Bootcamp එකේදි හමුවෙමු. 👐🏻

07/10/2024

🚀 October UI/UX Online Bootcamp is Here! 🚀

Industry එකේ senior කෙනෙක්ගෙන් UI /UX ගැන දැනගන්න බලන්හිටිය හැමෝටම මෙන්න සුභ ආරන්චියක්. ඔක්තෝබර් මාසයේ පවත්වන UI /UX bootcamp එකට දැන් ඔයාලට register වෙන්න පුලුවන්. 🥳

මේක UI/UX field එකෙන් career එක start කරන්න ඉන්න ඔයාට වටිනා අවස්තාවක්.
October Bootcamp එක ඔක්තෝබර් 13 හවස 7ට තමා තියෙන්නෙ.

01/10/2024

24/09/2024

🚀 September UI/UX Online Bootcamp is Here! 🚀

Industry එකේ senior කෙනෙක්ගෙන් UI /UX ගැන දැනගන්න බලන්හිටිය හැමෝටම මෙන්න සුභ ආරන්චියක්. සැප්තැම්බර් මාසයේ පවත්වන UI /UX bootcamp එකට දැන් ඔයාලට register වෙන්න පුලුවන්. 🥳

එදාට
👉🏻 UX case studies
👉🏻 Research Techniques
👉🏻 Portfolio design & CV
👉🏻 UX theories
ඇතුලු බොහෝ දේ ගැන කියලා දෙන්න අපිත් එක්ක Dilshan Athukorala (Brand & UX Design Consultant ) සම්බන්ඳ වෙනවා..

මේක UI/UX field එකෙන් career එක start කරන්න ඉන්න ඔයාට වටිනා අවස්තාවක්.

📆 පලවෙනි Bootcamp එක සැප්තැම්බර් 29 හවස 7ට තමා තියෙන්නෙ.

එහෙනම් 💯% ක්ම නොමිලේ ලැබෙන මේ අවස්තාව මගහැරගන්න එපා..
මේ link එකෙන් register වෙන්න: https://forms.gle/dGuP6A4rDUKcBjpA6

එහෙනම් Bootcamp එකේදි හමුවෙමු. 👐🏻

17/09/2024

👉 Industry එකේ ඉන්න senior කෙනෙක්ගෙන් UI /UX කරන විදිය හරියටම දැනගන්න කැමතිද?

📌 UX/UI Engineer කෙනෙක් විදියට career එක ගොඩනඟා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා වෙනුවෙන් OUX Academy අපි ඔයාට වැදගත් වෙන Program ගොඩක් සූදානම් කරලා තියෙනවා. ඒ පිලිබඳ විස්තර දැන ගන්න OUX Academy අප සමඟ රැඳී සිටින්න.🤗

Photos from OUX Academy's post 10/09/2024

👉 UX Designer කෙනෙකුගේ Responsibilities මොනාද කියලා දැනගන්න මේ ටික බලන්න...

📌 UX/UI Engineer කෙනෙක් විදියට career එක ගොඩනඟා ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයා වෙනුවෙන් OUX Academy අපි ඔයාට වැදගත් වෙන Program ගොඩක් සූදානම් කරලා තියෙනවා. ඒ පිලිබඳ විස්තර දැන ගන්න OUX Academy අප සමඟ රැඳී සිටින්න.🤗

06/09/2024

👉 UX Designer කෙනෙකුගේ Responsibilities මොනාද කියලා දන්නවද?

📌 ඕනම Job Role එකකට අදාලව ඒ ඒ Role එකට වෙන් උන Responsibilities තියනවා. ඉතින් UX Designer කෙනෙකුගේ Responsibilities මොනාද කියලා දැන ගන්න අගහරුවාදා හවස අපේ OUX Academy එක පැත්තට එන්න.

Want your school to be the top-listed School/college in Horana?
Click here to claim your Sponsored Listing.

Website

Address

Horana