SR Choco Fantasy

SR Choco  Fantasy

Share

සුද්දෙක් වගේ රට චොකෝ කන්න නම් SR Choco Fantasy විතරමයි ...💜️✈️
- අඩුම මිලයි අට වසරක විශ්වාසනීයම සේවයි -
Dm whatsApp - 076 2026983

07/06/2026

මේ ලෑස්ති වෙන්නේ ඔයාලගෙ ආදරයයි ...
මේ දවස් ටිකේ msg බලන අපේ team එකේ කිහිපදෙනෙක් අසනීප නිසා msg වලට reply ලැබෙන්න ටිකක් පරක්කුයි. අපි පුලුවන් තරම් ඉක්මනින් reply දෙන්න උත්සහ කරනවා.
ඉතින් ඔයා ලෝකේ කොහේ සිටියත් ඔයාගේ ගෙදරටම foreign Chocolate pack එකක් තොග විදියට යවන්න 076💜️2026983ට whatsApp msg එකක් දාන්න
#රටචොකලට් #අඩුමමිලටරටචොකලට්

31/05/2026

Rs.86500 package එකේ packing video එක තමයි මේ ගෙනාවෙ. Package එකට ඇතුලත් වෙන චොකලට් වර්ග , ප්‍රමාණ සහ කල් ඉකුත්වීමේ දින පැහැදිලිව video එකේ කියනවා. මේ package එකට ඔයාලට කැමති items එකතු කරගන්න පුලුවන්. ලංකාවේ ඕනෑම් තැනකට free delivery package එකක් මේක. මේකට අමතරව එකතු කරගන්න items වලට නම් ඒ items වල බර අනුව delivery ගාස්තු අයවෙනවා..

ඉතින් ඔයා ලෝකේ කොහේ සිටියත් ඔයාගේ ගෙදරටම foreign Chocolate pack එකක් තොග විදියට යවන්න 076💜️2026983ට whatsApp msg එකක් දාන්න
#රටචොකලට් #අඩුමමිලටරටචොකලට්

30/05/2026

ලංකාවට එන ඔයාට මේ package එක. Branded mix chocolate & candies 1006යි. Rs.86500යි. ලංකාවේ ඕනෑම තැනකට Free Delivery පහසුකම් සමගින්..
මේ package එක ඔයාලා කැමති විදියට කැමති items එකතු කරලා වෙනස්කරගන්නත් පුළුවන්.

ඉතින් ඔයා ලෝකේ කොහේ සිටියත් ඔයාගේ ගෙදරටම foreign Chocolate pack එකක් තොග විදියට යවන්න 076💜️2026983ට whatsApp msg එකක් දාන්න
#රටචොකලට් #අඩුමමිලටරටචොකලට්

29/05/2026

Rs.22500 package එක දැන්මට අපිට packing video එක ගේන්න පරක්කු උනා. මේ ගෙනාවෙ packing video එක. මේකෙ description video එක ගෙනල්ල දවස් කීපයක් වෙන නිසා දැන් පුංචි වෙනස්කමම් වෙනවා මේ video එකේ පෙන්වනවට වඩා. ඒ වෙනස්කම තමයි කිට් කැට් Hazelnut bar එක වෙනුවට එන්නෙ kit kat 4 bar හතරක්. ලංකාවේ ඕනෑම තැනකට මේ package එක delivery free.

ඉතින් ඔයා ලෝකේ කොහේ සිටියත් ඔයාගේ ගෙදරටම foreign Chocolate pack එකක් තොග විදියට යවන්න 076💜️2026983ට whatsApp msg එකක් දාන්න
#රටචොකලට් #අඩුමමිලටරටචොකලට්

Want your business to be the top-listed Shop in Ingiriya?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address

Ingiriya
12440