3Vision Labs
3Vision Labs 💪🙌
From Experience to Everyday Use
04/01/2023
14/09/2022
ඕස්ට්‍රේලියාවේ ඉන්න මගේ හිතවතියක් මේ දැන් එවපු පණිවිඩයක් මේ, ලංකාවේ අපි නිකන් කතාවටත් කියනවා ඉදුල් හෝඳලා විසික් කරන එකේ තියන මිරිස් ඇට පැලවෙනවා කියලා, මේක ඇත්තටම විශ්මිත කළවම් දේශගුණයක් තියන රටක්, ඇත්තටම නිධානයක්, කෘෂි කර්මාන්තයෙන් ලංකාව දියුණු කරන්න පුලුවන් කියද්දි හිනා වෙන මිනිස්සුන්ට අමුඩේ ගහන් මඩ නාගෙන ඉන්න මනුස්සයෙක් මතක් උනාට, ඇත්තටම කෘෂි කර්මාන්තය කියන්නේ තොරතුරු හා දත්ත සමඟ තාක්ෂණය මුසු කරලා අත ගැහුවොත් ලංකාව තනිකරම ස්වාධීන කරන්න පුලුවන් ක්ෂේක්ත්‍රයක්, අපිට මේක සිංගප්පුරුවක්වත් මැලේසියාවවත් කරන්න බෑ, මොකද ඒවා පිහිටලා තියන භූමියට අනුව රටේ සංස්කෘතිමය කරුණු වෙනස් වෙනවා, ආර්ථිකමය කරුණු වෙනස් වෙනවා, අපි ංකාව හදන්න ඕන ලංකාවේ විදියට මිසක් මනස්ගාත ඔලුවෙ පුරවන් නෙමෙයි, මතක තියාගන්න, මුං වැපිරුවොත් ලැබෙන්නේ මුං මිසක් කොස් නෙමෙයි!
-යශාන් තිලකරත්න
හැදෙන්නෑ කියලා දැන දැන අකේ පුමාරුවට ලියන ඒවා
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Ingiriya