Mr.Rootz
BE UNIQUE WITH YOUR OWN CHOICE Are you waiting to use the same designs that everyone is using? If you love uniqueness, This is the right and perfect place.
රූ.5000/= න් ඔයාගේම Clothing Brand එකක් Start කරමුද? 📈
1. ඔයාගෙම නමින් Clothing brand එකක්.
2. එක ටී ෂර්ට් එකක් වුණත් Wholesale Price එකට ගන්න පුළුවන්.
3. ඔයාගේ කස්ටමට අපි Delivery කරනවා.
4. ටී ෂර්ට් Print කරන මැෂින් ඔයාලට තියෙන්න ඕන නෑ.
5. ඔයාලට තියෙන්නෙ ඔයාලගේ Order එක අපිට දෙන්න අපි එතකොට Print කරලා ඔයාගේ Customer ට යවනවා.
6. අපි ඔයාලගේ Orders Print කරන විදිය Video කරලා එවනවා. ඒක ඔයාලට ඔයාලගේ Social media වල දාලා Promote කරගන්න පුළුවන්.
7. ඔයාගේ කස්ටම කැමති Image එකක් දාලා Print කරගන්න පුළුවන්.
බිස්නස් එක ලොකු වෙද්දී ඔයාලාගේම Printing Machine අරගෙන ඔයාලට තනියම Print කරගෙන බිස්නස් එක කරගෙන යන්න පුළුවන්. දැනට ඔයාලා පටන් ගන්න නිසා අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ Business එක දියුණු කරගන්න පුළුවන්.
දැනට අපිත් එක්ක ගොඩක් කට්ටිය එකතු වෙලා ඉන්න නිසා අපි වැඩිය Videos දාලා Promote කරන්නේ නැහැ.
ඉස්සරහට තව ගොඩක් Videos දානවා ඒ නිසා අපේ TikTok එක Follow කරලා තියාගන්න ඒ වගේම Whatsapp Channel එකත් එක්ක Join වෙලා ඉන්න අනිවාර්යෙන්ම.
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
No:22, Chandra Place
Ja-Ela
11350
Opening Hours
| Monday | 09:00 - 17:00 |
| Tuesday | 09:00 - 17:00 |
| Wednesday | 09:00 - 17:00 |
| Thursday | 09:00 - 17:00 |
| Friday | 09:00 - 17:00 |
| Saturday | 09:00 - 12:00 |