Shans Crafts Store
Art & Craft Supplies @ best prices with islandwide delivery. You can also order online from us and we provide quick, islandwide delivery services.
22/02/2026
රෙදි මත පින්තාරු කිරීම සඳහා ෆැබ්රික් පේන්ට්🩸🎨🖌️👗👕🌈️ 😍
ෆෙවික්‍රිල් ෆැබ්රික් පේන්ට් (Fevicryl Fabric Paint) භාවිතා කිරීමේදී කිසිවක් මිශ්‍ර කිරීමට අවශ්‍ය වන්නේ නැත.
බෝතලය හොඳින් සොලවා ඔබේ නිර්මාණය සඳහා අවශ්‍ය රෙද්ද පහසු ආකාරයෙන් සකසා ගෙන පින්තාරු කිරීම ආරම්භ කළ හැක.
ඔබේ නිර්මාණය සම්පූර්ණයෙන් අවසන් වු පසු, පැය 24ක් එය වේලෙන්නට හරින්න.
පසුව මෙම රෙද්ද කණපිට හරවා විදුලි ඉස්තිරික්කයකින් උෂ්ණත්වය පාලනය කර (අයන්) සෙමින් මදින්න.
දැන් ඔබේ ලස්සන නිර්මාණය වතුරට සේදී යන්නේ නැති විදියට කාලයක් තියාගන්න පුළුවන්❤
ඔබේ නිර්මාණයට අවශ්‍ය වන වර්ණ රාශියක් අපි ගාව තියනවා. ගෙදරටම ගෙන්න ගන්න අවශ්‍යයි නම් අපිට වට්ස්ඇප් පණිවිඩයක් එවන්න. |🟢 WhatsApp 0717195895
ඕනෑම තැනකට💯 විශ්වාසනීයව ගෙදරටම ගෙන්න ගන්න.
20/02/2026
පාරවල් ගානේ රත් වෙවී කඩවල් පීර පීර Paper Craft බඩු හොයන කාලේ ඉවරයි!
ඔයා ඉස්කෝලේ වැඩක් කරන දුවෙක් පුතෙක් වුණත්, ගෙදර ඉඳන් ලස්සන Greeting Cards, Paper Flowers හදලා විකුණන කෙනෙක් වුණත්, දැන් ඔයාට ඕන කරන හැම Paper Craft Item එකක්ම ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්. 🏠✨ හිතේ තියෙන ලස්සන නිර්මාණ ඇත්තක් කරගන්න දැන්.❤️
ඉතින් ඇයි තවත් පරක්කු කරන්නේ? අදම මේ පහල link එක ක්ලික් කරලා අපේ වෙබ් සයිට් එකට යන්න. ඔයාට ඕන දේවල් ටික තෝරලා ඕඩර් එකක් දාන්න. අපි ඒ ටික ලස්සනට පැක් කරලා ඔයාගේ දොරකඩටම එවන්නම්! 📦❤️
විශේෂ මිල 👇
දැන් රු.2950/- ක් පමණයි පමණයි😍
ඔයා ආසාවෙන් චිත්‍ර අඳින කෙනෙක්ද? නැත්නම් ඒ වගේ කෙනෙක්ට දෙන්න වටින තෑග්ගක් හොයනවද? එහෙනම් මේ Adjustable Art Easel Stand එක තමයි ඔයාට හරියටම ගැලපෙන්නේ.
🔲 උස සකස් කළ හැකියි: බිම තියලා වගේම මේසයක් උඩ තියලත් පාවිච්චි කරන්න පුළුවන්. උස වැඩිකරන්න සහ අඩුකරන්න ලේසියෙන්ම පුළුවන්.
🔲 පහසුවෙන් ගෙන යා හැකියි: සැහැල්ලුයි. චිත්‍ර ඇඳලා ඉවර වුණාම නවල දාලා, අපි දෙන Bag එකට දාගත්තම කොහේ වුණත් අරන් යන්න පුළුවන්. (Outdoor painting කරන අයට නියමයි!)
🔲 ශක්තිමත් නිමාව: උසස් තත්ත්වයේ ඇලුමිනියම් වලින් හදලා තියෙන නිසා ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන්.
🔲 හොඳම මිල: වෙළඳපොලේ තියෙන අඩුම මිලට අපෙන් විතරයි!
විස්තර:
✅ වර්ණය: කළු
✅ Material: Lightweight Aluminum
✅ ඇතුළත් දෑ: Easel stand එක සහ Carry bag එක
👉 සීමිත තොගයක් පමණයි තියෙන්නේ!
ඉක්මනින්ම ඔබේ ඇණවුම වෙන් කරගන්න.
📩 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට Whatsapp එකෙන් Message එකක් දාන්න. නැත්නම් පහළින් Comment එකක් දාන්න.
🟢 Whatsapp 0717195895
ලංකාවේ ඕනෑම තැනකට Delivery පහසුකම් ඇත. 🚚💨
චිත්‍ර අඳින යාළුවෙක්ව Tag කරගෙනම යන්න! 👇
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Address
Online Store
Ja-Ela
Opening Hours
| Monday | 10:00 - 13:30 |
| 15:00 - 18:00 | |
| Tuesday | 10:00 - 13:30 |
| 15:00 - 18:00 | |
| Wednesday | 10:00 - 13:30 |
| 15:00 - 18:00 | |
| Thursday | 10:00 - 13:30 |
| 15:00 - 18:00 | |
| Friday | 10:00 - 13:30 |
| 15:00 - 18:00 | |
| Saturday | 10:00 - 18:00 |