Walagedara Productions

Walagedara Productions

Share

අවසන් වන හැම තප්පරයකින්ම
පරම දුර්ලභ මනුෂ්‍ය ජීවිතය
ගෙවිලා යනවා ⏳

16/12/2025

අතීතයේ සීහෙලයා මහා කාය සම්පත්තියකින් යුක්ත වුවත් සරල දිවි පෙවෙතක් ගත කළහ ,
ඒදා ගල් වඩුවා , විශාල ගල් ,
ලොකු පරිශ්‍රමයක් යොදා ඉතා ඉවසීමෙන් යුතුව ,
මහා ශාන්තිනායක ලොවුතුරා අමාමෑනියන් වහන්සේගේ රුව මතුකල අයුරු අද්විතීයයි ,
ගල්කුලු තුලින් මතු වූ ඒ ශාන්ත වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා මේ බුද්ධ ශාසනය පවතින තුරාම පවතීවා …!!!

Want your business to be the top-listed Finance Company in Ja-Ela?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Ja-Ela