Doc Talks
join with us and make the life successful...
08/02/2026
🔵 Doc Talks – We’re Restarting! 🎉
Hi everyone 😊
මට හිතෙනවා මේ page එකට ආපු ගොඩක් අයට “මෙය තවම තියෙනවද?” කියලා හිතෙන්නත් ඇති 🤭
ඇත්තටම… ගොඩක් කාලයක් මේ page එක නිහඬව තිබුණා. Life එකත් hospital වැඩත් එක්ක full busy වෙලා. ඒත් health knowledge simple විදිහට share කරන එක මට සැහෙන්න miss වුණා.
ඒ නිසා… ❤️
Doc Talks page එක ආයෙත් restart කරනවා!
🩺 මේ page එක මොකක්ද?
Doc Talks කියන්නේ public එකට simple, reliable, doctor-based medical information share කරන health awareness page එකක්.
මෙම page එක run කරන්නේ Sri Lankan MBBS doctor කෙනෙක් විසින්,
government hospital එකක currently සේවය කරන කෙනෙක් විසින්. 🇱🇰👩⚕️
📚 මෙතනින් ඔබට ලැබෙන්නේ මොනවද?
🩺 දිනපතා හමුවෙන සාමාන්‍ය රෝග ගැන easy explanations
👩⚕️ කාන්තා සහ ගර්භණී සෞඛ්‍ය guidance
👶 දරුවන්ගේ සෞඛ්‍ය tips
🥗 ජීවන රටාව, බර පාලනය සහ fertility awareness
🚨 “මෙය serious ද? Doctor කෙනෙක් හමුවෙන්න ඕනද?” කියලා තීරණ ගන්න help කරන guidance
📖 Medical awareness posts & preventive health advice
💬 Health question එකක් තියෙනවද?
ඔයාලට පුළුවන් Sinhala / English / mixed විදිහට questions අහන්න 😊
I’ll always try to explain things in a simple & clear way.
📱 Social media වල තියෙන confusing health information අතර,
simple… reliable… doctor advice එකක් share කරන එක තමයි මේ page එකේ goal එක.
👇 ඔබට දැනගන්න කැමති health topics තියෙනවා නම් comments වල දාන්න
❓ Important health questions තියෙනවා නම් ඒවත් අහන්න පුළුවන්
❤️ Page එක follow කරන්න
📢 Friends & family එක්ක share කරන්න
අපි එකට healthy වෙමු 💚
05/05/2021
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Jaffna