Tharanga Rajamanthree
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharanga Rajamanthree, Actor, Kadawata.
28/12/2023
"ආයෙත් ඇවිත්" නාට්‍යය පිළිබඳ කෙරෙන විශේෂ සාකච්චාව, හෙට උදෑසන 9.30 ට සියත tv "ආදරණීය ජීවිතය වැඩසටහන තුලින්...
"රිචඩ් මානමුදලිගේ - ආයෙත් ඇවිත්" බොරැල්ල නාමෙල් මාලනී පුංචි තියේටර්හි දී.
දෙසැම්බර් 30
සවස 3.30 සහ 6.30
🎫 ප්‍රවේශ පත්‍ර දැන් රඟහලෙන්, 071 310 0411 / 011 267 2121 / 076 573 5810 මඟින් සහ එදින දොරටුවෙන්.
(සියලුම ආසන සැලසුම් කර ඇත.)
🔴 දර්ශන වාර විමසීම්
077 355 5830 (mobile/whatsapp)
🍂 ඉතින් ඔබ ඇවිත් යා යුතුමය...
නිෂ්පාදනය - සිරිල් පතිරණ
#ආයෙත්_ඇවිත් Richard Manamudali Malik Perera
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kadawata