ESESS Hospital

ESESS Hospital

Share

ESESS Hospital 🩺🏥 Your Trusted Partner in Health. From Care to Cure, We’re Here for You 24/7! 🏪🌟 #ESESSHospitalsCare #HealthWithHeart #CaringBeyondMedicine

28/05/2026

නොමිලේ පවත්වන වැඩිහිටි කථන හා භාෂා චිකිත්සක සායනය
ESESS Hospital - Kadawatha

කථනය, ගිලීම හෝ සන්නිවේදනය, මතකය අමතකවීම් පිළිබඳ ගැටලු නිසා ඔබ හෝ ඔබේ ආදරණීයයන් පීඩා විඳිනවාද?

අපගේ නවතම සායනය දැන් විවෘතයි....

අප ආවරණය කරන ප්‍රධාන ක්ෂේත්‍ර,

🟣 Aphasia Dysarthria - ආඝාතය (Stroke) හෝ මොළයට සිදු වූ අනතුරු නිසා ඇති වූ කථන අපහසුතා

🟣 Dysphagia - ගිලීමේ අපහසුතා සහ ආහාර ගැනීමේ ගැටලු

🟣 Voice Disorders - කටහඬ වෙනස් වීම් හෝ කටහඬේ ගොරෝසු බව

🟣 Stammering - ගොත ගැසීම

🟣 Parkinson's, Dementia - ස්නායුගත රෝග නිසා ඇතිවන සන්නිවේදන ගැටලු

සායන විස්තර,
📍 ස්ථානය - එසෙස් රෝහල, කඩවත (ESESS Hospital, Kadawatha)
📅 දිනය - ජුනි මස 6 වන සෙනසුරාදා දින
⏰ වේලාව - පෙ.ව. 8:00 සිට දහවල් 12:00 දක්වා

📞 පූර්ව ලියාපදිංචිය හෝ වැඩි විස්තර සඳහා දැන්ම විමසන්න - 0777 58 7777

Want your practice to be the top-listed Clinic in Kadawata?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


182 Kandy Road
Kadawata
1185