Spoken English R C Rathnayaka
One Sunday a month. This is the easiest way to learn Spoken English If you are distant or busy.
අති සාර්ථක 8 වෙනි කණ්ඩායම
ආරම්භය 2024 මැයි 19 ඉරිදා
Spoken English ...කොරෝනා වසංගත සමයේ මා ආරම්භකල අඩු මිළ පන්තියට සිසුන් සිය ගානක් එකතු වුනා. ඉන් අනතුරුව එම පන්තිය නැවත නැවත ආරම්භකරන මෙන් බොහෝ සිසුන් ඉල්ලා සිටියා. එමෙන්ම අලුත් පන්තියක් ආරම්භවෙන තුරු බොහෝ සිසුන් පිරිසක් මාස ගනන් රැදී සිටියා. මේ හේතුව පාදක කරගෙන අපි මේ අඩු මිළ පන්තිය නැවත නැවත ආරම්භ කිරීමට තීරණය කලා. තවමත් අපේ රටේ ආර්ථික තත්වය යථා තත්වයට පත්ව නැති හෙයින් මෙවරත් අපි මේ අඩු මිළ පන්තිය ආරම්භකරන්නට සිතුවා. එහෙයින් හෙමින් හෙමින් නමුත් අති ශාර්තක හොද ගමනක් යන අපි සමග අත්වැල් බැදගන්නා ලෙස අපි ඔබට ආරාධනා කරන්නෙමු.
මේ පන්තිය සදහා ඉංග්‍රීසි ඉගෙනීමේ කැමැත්ත ඇති ඕනෑම කෙනෙකුට වයස් භේදයකින් තොරව සම්බන්ද විය හැකියි. පාසල් ළමුන් සම්බන්ධ කරගන්නේ අට වසරෙන් ඉහළ ළමුන් පමනි.
අපි ක්‍රමක්‍රමයෙන්
මූලික ඉංග්‍රීසි ව්‍යාකරන
ද්වීතික මට්ටමේ ඉංග්‍රීසි ව්‍යාකරන
උසස් මට්ටමේ ඉංග්‍රීසි ව්‍යාකරන
ඉංග්‍රීසි කථාකිරීමට අවශ්‍ය වචන
වාක්‍ය රටා
එදිනෙදා ඉංග්‍රීසි කථාබහ
උසස් අධ්‍යාපනයට අවශ්‍යවන ඉංග්‍රීසි
ඉංග්‍රීසි කථාපැවැත්වීම
විදෙශ්ගතවීමට අවශ්‍ය ඉංග්‍රීසි
විභාග සදහා අවශ්‍යවන ඉංග්‍රීසි
ව්‍යාපාර කරගෙන යාම සදහා අවශ්‍යවන ඉංග්‍රීසි
ආදී ලෙස මුලසිට සරලව ඉතා උසස් මට්ටමේ ඉංග්‍රීසි දක්වා ඉතාමත් ක්‍රමානුකූලව ඔබට මුදල් අපහසුතාවයක් නොදැනෙන ලෙස කාලය ගැටළුවක් නොවෙන ලෙස පාඨමාලාව සකස්කර ඇති බව ඉතා සතුටින් දැනුම් දෙමු.
පාඨමාලාව අවශානයේ ඉතා අනගි සහතිකයක් ලබාදෙනු ලැබේ.
පාඨමාලාව සම්බන්ධ වීම සදහා පහත අංකයට වට්ස් අප් පනිවිඩයක් ඉතා ඉක්මනින් එවන්න
ප්‍රවීන ඉංග්‍රීසි භාෂා පුහුණුකරු
දේශීය මනෝවෛද්‍ය
මනෝවිද්‍ය උපදේශක සහ මනෝ චිකිත්සක
සහතික ලාභී එන් එල් පී පුහුණු උපදේශක
ආර් සී රත්නාය පාඨමාලව මෙහෙයවනු ලැබේ.
0724 250 250
Click here to claim your Sponsored Listing.
Category
Contact the university
Telephone
Website
Address
Kandy Road
Kadawata