DSD Collections
Your dream store
13/01/2026
පොංගල් මෙගා මේල්
විශේෂ මිල අඩු කිරීම
වැඩිදුර විස්තර සඳහා අමතන්න
0752010271
මෙම දීමනාව ජනවාරි මස 23 වන දින දක්වා පමණයි
28/08/2025
හෙට උදේ 9.00ට අපි එනවා සුප්‍රිම් TV ඔස්සේ...
RUU CEYLON නිෂ්පාදන ගැන වැඩි විස්තර කතා කරන්න...එකතු වෙන්න අපත් සමඟ..❤
26/08/2025
💢 ඔබත් කැමතිද කුරුලෑ , ලප කැලැල් ඔක්කොම අඩු කරගෙන, භයානක injection හා බිලීචින් ක්‍රීම් ගාන්නේ නැතුව රන්වන් පැහැති සමක් ලබා ගන්න
*🌷 Offer Pack*
▪️Ayurvedic fairness day cream
▪️Ayurvedic fairness night cream
▪️Ayurvedic fairness body lotion
▪️Acne face wash
🎀 Price ➡️ ~2,280/=~ 2,000/=
( Delevery Chs 350/= )
Total ➡️ 2350/=
#සුදු හදුන්,
#කස්තුරිකහ,
#කහ,
#වැල්මී ,
#කොකුම්පොතු,
#වෙනිවැල්
වැනි ආයුර්වේද ඖෂධ වලින් නිෂ්පාදන කර ඇති අතර, මේ වන විට ආයුර්වේද නිෂ්පාදන සහතික ලබා ගත් නිෂ්පාදනයකි.
දේශීය ආයුර්වේද නිෂ්පාදනයක් බැවින් බය නැතිව ඕනෑම කෙනෙක්ට භාවිතා කරන්න පුළුවන්. සති තුනක් යන විට විශාල වෙනසක් අප ඔබට ලබා දෙන බවට සහතික වන්නෙමු.
▪️සම පිරිසිදු කරයි, සම පැහැපත් කරයි
▪️සමෙහි තද පැල්ලම් මකා දමයි
▪️සමෙහි තෙතමනය ආරක්ශා කරයි
▪️සම පෝෂණය කරයි
▪️සමෙහි රැලි ගතිය නැති කරයි
▪️සමට ඒකාකාරී පැහයක් ලබා දේ
✅ ගැහැනු /පිරිමි දෙපර්ශයටම පාවිච්චි කල හැක.
Whatapp ☎️ 0754164966
21/08/2025
🌷🌷Ruuceylon Heenbovitiya Capsule 💕
➡️ ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?
➡️ එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.
➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )
➡️ අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.
➡️ එමගින් පහත රෝග වලටද
❇️දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
❇️අර්ශස් , ❇️සෙංගමාලය , ❇️අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.
➡️ අපගේ capsule එකේ විශේෂත්වය.
ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ල්ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම
ඒ වගේම,
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,
අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.
➡️ ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලෙමෙන්
Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.
20/08/2025
💕 Ruu Ceylon Suger Out Capsules 🌼
🌷ඔබට ඔබගේ ජිවිතයත් එපා වෙලා ඇති මේ දියවැඩියාව නිසා.
➡️ කැමති කෑම බීම වලින් තොරව වගේම යහපත් ශාරීරික සෞඛ්‍ය තත්වයෙන් සම්පූර්ණයෙන් ම ඔබව ඈත් කරලා නේද?
➡️ බටහිර බෙහෙත් වලින්ම ජිවිතය ගෙවන්න අවශ්‍ය ද?
❤️ දැන් එහෙම අවශ්‍ය නැ. 💕
➡️ සායනිකව තහවුරු කරන ලද මිනිස් අග්‍යාශයේ නැති වි ගිය ඉන්සියුලින් නිෂ්පාදනය වර්ධනය කර නැවත යථා තත්ත්වය ට පත් කර අනවශ්‍ය සීනි මට්ටම ඉවත් කර ගන්නට දැන් ඔබට
🌷🌷 Ruuceylon Sugar Out Capsule ගන්න. 🌷🌷
➡️ මෙමගින් රුධිරගත සීනි මට්ටම උපරිම පාලනයකට ගෙන එනවා වගේම,
➡️ Diabetes හේතුවෙන් ඇති වෙන
👉 අතපය හිරි වැටීම
👉 සන්ධි වේදනා
👉 අධික තෙහෙට්ටුව
👉 නිදිමත
👉 අළසකම
වැනි තත්ත්වයන්ටද ඉතා ඉක්මනින් ගුණ දෙනවා.
➡️ අමුද්‍රව්‍ය
✔️ දියමිත්ත
✔️ කලාදුරු
✔️ කොතල හිබුටු
✔️ කුබුක් පොතු
✔️ අත්තික්කා
✔️ අරළුු
වැනි ආයුර්වේද සංග්‍රහයේ අඩංගු අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත වේ.
ඉක්මන් කර වෙනස වටහා ගන්න.
➡️ අවම මාස 04ත් 06ත් අතර කාලයන් භාවිතා කරන්න.
👉 *විශේෂයි*
➡️ පළමු මස තුළදී බටහිර බෙහෙත් සමඟ භාවිතා කරන්න.
👉 දවසට දෙක බැගින්.
කෑමට පෙර.
➡️ 375mg Capsule 60 - 1650/=
දැන් දිවයින පුරා බෙදාහැරින් සිදු කෙරේ.
☎️ 0754164966
11/06/2025
10 – Socket Set with high quality box Easy to use
Simply select the Manufactured in Taiwan
It slips right into the hold with a magnetic system.
1 x Hand tool & 9x socket
9pc sockets – 9mm, 10mm, 11mm, 12mm, 13mm, 15mm, 17mm, 19mm, 21mm
1pc-1/2” Hand tool
1pc-blow case
🔥විශේෂ මිල :- 1450.00🔥
💙📌️භාණ්ඩ ලැබුණු පසු මුදල් දිමේ හැකියාව ඇත.
🛒(Cash on delivery available📦💵)
💙📌️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත.
( All island wide delivery service 🛵📦)
✍️ඇනවුම් කිරිම සදහා,
01 - නම
02 - නගරය
03 - ලිපිනය
04 දුරකථන අංක 02 ක්
🔥පහත සදහන් දුරකථන අංකයට අප වෙත එවන්න 🔥
📞Whatsapp :- 0754164966
11/06/2025
🔥🔥විශේෂ මිල : 450.00 🔥🔥
💙📌️භාණ්ඩ ලැබුණු පසු මුදල් දිමේ හැකියාව ඇත.
(Cash on delivery available📦💵)
💙📌️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත.
( All island wide delivery service 🛵📦)
✍️ඇනවුම් කිරිම සදහා,
01 - නම
02 - නගරය
03 - ලිපිනය
04 දුරකථන අංක 02 ක්
පහත සදහන් දුරකථන අංකයට අප වෙත එවන්න💜️💥
Whatsapp :- 0754164966
11/06/2025
Smooth Facial Hair Remover යනු මුහුණේ රෝම ඉවත් කිරීමේ විප්ලවීය උපකරණයක් වන අතර එය කෙස් නෙලීම, ඉටි ගෑම හෝ ඩිපිලේටරි සමඟ එන වේදනාවකින් තොරව ක්ෂණිකව සහ වේදනා රහිතව හිසකෙස් මකා දමයි
💥💥විශේෂ දිමනාව රැ : 800.00💥💥
💙📌️භාණ්ඩ ලැබුණු පසු මුදල් දිමේ හැකියාව ඇත.
(Cash on delivery available📦💵)
💙📌️ ලංකාවේ ඕනෑම තැනකට ඩිලිවරි පහසුකම් ඇත.
( All island wide delivery service 🛵📦)
✍️ඇනවුම් කිරිම සදහා,
01 - නම
02 - නගරය
03 - ලිපිනය
04 දුරකථන අංක 02 ක්
පහත සදහන් දුරකථන අංකයට අප වෙත එවන්න💜️💥
Whatsapp :- 075 416 4966
19/03/2025
Ruuceylon Organic Aloe Vera Capsule
කෝමාරිකා කියන්නේ අපිට අලුත් දෙයක් නෙමේ.
කෝමාරිකා වල විටමින් A, E, C හා B අඩංගු වන අතර,
අපි හැමෝම දන්නවනේ කෝමාරිකා වල health benefits & beauty benefits ගොඩක් තියනවා කියලා.
අපි බලමු කෝමාරිකා වලින් අපිට ගන්න පුළුවන් ප්‍රයෝජන මොනවද කියලා.
1️⃣ පිළිස්සුම් තුවාල සුව කිරීම (Accelerate the healing of burns)
ආයුර්වේදයට අනුව, පිළිස්සුම් තුවාල හොඳ කරන්න ඉතා පුරාණ කාලයේ ඉදන් කෝමාරිකා භාවිතා කරලා තියනවා. අනෙකුත් පිළිස්සුම් තුවාල වගේම අව් රශ්මිය නිසා සමේ ඇති වන පිළිස්සුම් තුවාල හොඳ කරන්නත් කෝමාරිකා ඉතාමත් හොඳ බෙහෙතක්.
2️⃣ දත් ආශ්‍රිත රෝග සුව කිරීම (Reduce dental problems)
කෝමාරිකා යුෂ වලින් කට සේදීම මඟින් දත් දිරා යෑම හා දත් ආශ්‍රිතව ඇති වන අනෙකුත් රෝග සුව කර ගැනීමේ හැකියාවක් පවතිනවා.
3️⃣ලේ වල ඇති සීනි ප්‍රමාණය අඩු කිරීම (Lower blood sugar level)
දියවැඩියාවට ප්‍රතිකර්මයක් විදිහටත් කෝමාරිකා භාවිතා කරන්න පුළුවන්. කෝමාරිකා වලට පුළුවන් ලේ වල තියන සීනි ප්‍රමාණය පාලනය කරන්න.
4️⃣Amino acid වලින් පිරිපුන් වීම
ශරීරයට අවශ්‍ය ප්‍රෝටීන් නිෂ්පාදනය කිරීමට ඇමයිනෝ ඇසිඩ් ඉතා වැදගත් වෙනවා. ශරීරයට ඇමයිනෝ ඇසිඩ් වර්ග 22ක් අවශ්‍ය වන අතර එයින් 8ක් අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. කෝමාරිකා වල ඇමයිනෝ ඇසිඩ් 18ත් 20ත් අතර ප්‍රමාණයක් අඩංගු වන අතර අනිවාර්යෙන්ම අවශ්‍ය වන ඇසිඩ් වර්ග 8ත් අඩංගු වෙනවා.
5️⃣ආහාර දිරවීමට උදව් වීම (Helps with digestion)
අහාර දිරවීම අඩු වීම රෝග රැසකට හේතු වෙනවා. ශරීරයේ නිරෝගී බව රැක ගන්න හොඳින් අහාර දිරවීම ඉතා වැදගත්. කෝමාරිකා ආහාර දිරවීම විදිමත් කරන අතර මලබද්දය අඩු කිරීමටත් හේතු වෙනවා.
*විශේෂ කරුණු*
👇👇👇👇
✅ සම පැහැපත් කිරීම
කෝමාරිකා ඕනෑම skin type එකක අලේප කරන්න පුළුවන්. සමේ තෙතමනය රැක ගන්න කෝමාරිකා තරම් උදව් වෙන වෙනත් දෙයක් නැති තරම්. උදාසීන සම ප්‍රාණවත් කරන්නත් කෝමාරිකා වලට හැකියාවක් තියනවා. ඒ වගේම කෝමාරිකා වල අඩංගු වන සමහර රසායන මඟින් සමේ මෙලනින් වර්ණකය පැතිරී යෑම පාලනය කරනවා. එමගින් ශරීරයේ කළු පැහැති බව අඩු කරලා දීප්තිමත් සමක් ලබා දෙනවා.
☑️ නියපොතු වර්ධනය
☑️ හිසකෙස් ශක්තිමත් බව, වර්ධනය වීමද අපට කෝමාරිකා වලින් ලබාගත හැකි ප්‍රතිලාභ වේ.
☑️අම්ලපිත්ත රෝගයට
☑️ අක්ෂි රෝගයට
☑️ ශරීරයේ අධික වියලි ස්වභාවය අවම කිරීමට
☑️ආහාර ජීර්ණ පද්ධතියේ හා ගර්භාශ සම්බන්ද ගැටලු සදහා
☑️දියවැඩියාව හා කොලොස්ටරෝල් පාලනයට
ප්‍රතිශක්තිකරණ වැඩි දියුණු වීමට
ඉතින් ස්භාවික කෝමාරිකා පමණක් අඩංගු කැප්සියුල භාවිතයෙන් වඩාත් හොද ප්‍රතිඵල ලබා ගැනීමට දැන් ඔබට හැකියාව ඇත.
දවසට උපරිම කරල් 02ක් දක්වා ගත හැක.
*(දෛනික වතුර ප්‍රමාණය අවම 3L ප්‍රමාණයක් වත් ගත යුතු වේ)*
650mg PCS 30 - 1450/=
650mg PCS 60 - 2300/=
650mg PCS 90 - 3500/=
Whatapp ☎️ 0754164966
15/03/2025
➡️ මාස 01 - 02 අතර *අඛණ්ඩව* පාව්ච්ච කරනකොට Reshlt එන්න පටන් ගන්නවා.
➡️ මස 04 - 05 අතර *අඛණ්ඩව* පාවිච්චි කිරීමෙන් වඩාත් සාර්ථක ප්‍රතිඵල ලබා ගත හැකිය.
🚛 දිවයින පුරා බෙදා හැරීම් සිදු කෙරේ.
Whatapp ☎️ 0754164966
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Ganemulla Road, Welipillewa
Kadawata