Tara Rajapaksha
එන්න... අපි කොරියන් කතා කරමු
17/04/2026
🌸 කොරියානු භාෂාව මුල සිට නිවැරදි ලෙස ඉගෙනගෙන
TOPIK විභාගය සාර්ථකව ජයගන්න සූදානම්ද? 🇰🇷
🟢 TOPIK I Online Class
➡️ Level 1 (1–2)
Basic Korean | Daily Communication | Beginners සඳහා
➡️ Level 2 (3–6)
Higher Studies | Scholarships | University Admission | Job Opportunities
📩 Registration / විමසීම් සඳහා WhatsApp කරන්න
📞 077 245 60 61
15/04/2026
107 වැනි TOPIK විභාගය සදහා ලියාපදිංචි කිරීම අප්‍රියෙල් 17 වෙනිදා සිට අප්‍රියෙල් 27 වෙනිදා දක්වා කොරියානු තානාපති කාර්යාලය මගින් සිදු කරන බැවින්,
අප්‍රියෙල් 16 සිට 24 දක්වා කාල සීමාව තුල දිනයක් වෙන්කර ගැනීම සිදු කල හැක.
Source: Korean Embassy in Sri Lanka
For more Information: https://lka.mofa.go.kr/lk-en/brd/m_2309/view.do?seq=760173&page=1
අන්තිමට චුට්ටක් දාම්.. දූම් උනා..🙈
වැඩ කරනකොට...අත රිදෙනවා, වෙව්ලනවා, කසනවා, දනවා වගේ ප්‍රශ්න කොරියන් වලින් කියමු
save කර ගන්න 💕
“Korean with Tara – Day 16🇰🇷🤍”
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Telephone
Website
Address
Kadawata
0094