Second ROW Kaduruwela.
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Second ROW Kaduruwela., No:01 parana kachcheriwaththa, kaduruwela, Kaduruwela.
🌸 “සීනී බනිස් සමග උනුසුම් තේ පැන් දන්සැල” — Second Row සංවිධානය වෙතින් 🌸
අද දින (ඔක්තෝබර් 06) Second Raw සංවිධානය විසින් සංවිධානය කර ඇති පින්බර දානමය පුණ්‍යකර්මයකට ඔබ සැමට අපගේ බැතිබර ආරාධනාවයි..🙏🙏
පින් සොයා පැමිණෙන ඔබ සැමට
සීනී බනිස් සහ සිත් සනසන උණු තේ පැන් සංග්‍රහයකින් පිළිගැනීමට අපි අද දින සූදානම්. ☕🍞
📍 ස්ථානය: ශ්‍රී ජයන්තී විහාරස්ථානය, කදුරුවෙල.
📅 දිනය: අද — ඔක්තෝබර් 06
⏰ වේලාව: සවස 7:00 සිට
දන්සැලට පැමිණ පින් අනුමෝදන් කර,
අපගේ සුළු උත්සාහය අගය කරන්නට ඔබ සැමට සාදරයෙන් ආරාධනා කරමු. ❤️
--Second Row සංවිධානය--
#දන්සැල #සීනිබනිස්
14/06/2018
"මනුෂ්‍යත්වයේ චාරිකාව"
ආසිවරුන්ගේ සංවිධානය,හැරවුම් ලක්ෂ්‍යය,සෙකන්ඩ් රෝ සංවිධානය එකාබද්ධව සිදු කරන මෙම විශේෂ අවශ්‍යතා වූවන්ගේ චාරිකාවට ඔබටත් හැකි පමණින් උදව් උපකාර ලබා දිය හැක.
සිදු කරන ස්ථ - kayankerni beach Hotel, Pasikudah
දිනය- 16/06/2018
~Organization Of Aces + Second ROW Kaduruwela. + Turning Point
16/03/2016
Second row cricket tournermnt. .
Click here to claim your Sponsored Listing.
Website
Address
No:01 Parana Kachcheriwaththa, Kaduruwela
Kaduruwela