Zynergy
O/L Commerce & A/L Economics Teacher
27/02/2026
අටුවා ටීකා අනවශ්‍යයි, ප්‍රතිඵල මත ගොඩනැඟෙන ECON BS පන්තිය! 🎓
අපිට දිගු හැඳින්වීම් අවශ්‍ය නැහැ. නියම මාවත දකින්න එන්න අපේ 2028 AL පන්තියට 🔥
📌 මාර්තු 07 වනදා
🕜 පස්වරු 01:30 ට
📢 විශේෂ පණිවිඩය: ඔයාගේ යාළුවෝ හැමෝමත් එක්කම එන්න. හොඳම දේ හැමෝටම දැනගන්න Share කරන්න!
26/12/2025
OL 2027 අලුත් Smart Commerce පන්තියට අපි සූදානම්!
දෙසැම්බර් 27 සෙනසුරාදා 05.30 PM to 07.30 PM
Thank you 😊
22/08/2025
O/L Commerce - Smart Learning
/L /L
15/08/2025
📚 2027 A/L හොඳම Commerce පන්තිය💼📊
ආර්ථික විද්‍යාව🪙 සහ ව්‍යාපාර අධ්‍යයනය 🏢 නිවැරදිව ඉගෙන ගමු!
අපගේ පන්තිවලින් ඔබට 📈 විශ්වාසය, 📚 දැනුම, 💡 විශ්ලේෂණ හැකියාව ලබාගන්න.
🔍 Smart Board තාක්ෂණය, 📝 Model Questions විග්‍රහ, 📊 පරිපූර්ණ නිබන්ධන
👩🎓 සිසුන්ට තනි තනි අවධානය
සියල්ල එකම වේදිකාවකින්!
2027 A/L ජය ඔබේ අතේ! 🏆✨
📍 ඉක්මනින් ලියාපදිංචි වන්න - 075 6953781
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
524/B Welihinda
Kaduwela