KD Rise Electrical Motors

KD Rise Electrical Motors

Share

- First Electric Scooter Manufacturers in Sri Lanka -

19/06/2026

ආකර්ශනීය වැටුපක් සමග KD Rise අප ආයතනයේ Call Centre Operator(Night Shift) තනතුර සදහා සම්බන්දවීමට වීමට ඔබටත් මහගු අවස්ථාවක්
දැන්ම අමතන්න
077 854 4959

05/06/2026

🌍💚 ලෝක පරිසර දිනය අදයි!

අප අද ගන්නා තීරණ, හෙට ලෝකය හැඩගස්වයි.
දුම් රහිත, ශබ්ද දූෂණය අවම සහ පරිසර හිතකාමී ගමනාගමනයක් වෙනුවෙන් අපි කැපවී සිටිමු.

විදුලි බලයෙන් ධාවනය වන සෑම ගමනක්ම හරිත අනාගතයක් වෙත තබන පියවරකි. ⚡🛵🌱

අදම පරිසරය වෙනුවෙන් තෝරන්න.
හෙට පරපුර වෙනුවෙන් ආයෝජනය කරන්න.

Happy World Environment Day! 🌿
KD Rise Electrical Motors

28/05/2026

🕌🌙 Eid Mubarak to you and your family!
May this special day bring happiness, peace, and endless blessings. ✨

21/05/2026

KD Rise Bravo i80 Electric Scooter Customer Feedback

Want your business to be the top-listed Autos & Automotive Service in Kaduwela?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


Ranala
Kaduwela
10640