Alive.

Alive.

Share

මටම මා අහිමිව
මමම මා සොයා යමි........

08/05/2026

සමහර සමුගැනීම් වලට අවසානයක් නැත. ඒවා මතකයන් ලෙස සදාකල් පවතිනු ඇත..🍂✨

06/05/2026

තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්.

කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි.

ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.

ඒත්,
අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි. 😊❤️

03/04/2026

උඹ ගියේ උඹව මේ ලෝකෙ ආදරයෙන්ම බලා ගත්තු... පරිස්සම් කරපු .

මගේ අතින් අතතෑරලා දුරට මේ ඇස් දෙකෙන් දුරට මගේ හිනාව...මගේ සතුට... මේ හැමදේම අරන් උඹ යන්නේ.... උඹට මාව ඕනෙමයි හිතුනොත් ඇස් පියන් මාව මතක් කර ගනින් ປີຂາວ...

මොන ලෝකෙක ඉදියත් උඹ ළඟ මං ඉතින්...

පරිස්සම් වෙයං...

"හැමෝම මං වගේ නෑ..!"🫶🥀

05/01/2026

"මම තනියම කල්පනා කරන දේවල්
දවසක හරි යන්නම ඕනේ. !"🤍🥹🫶

Want your public figure to be the top-listed Public Figure in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kalutara