BPL

BPL

Share

BPL

Photos from BPL 's post 28/04/2026

BPL SEASON 05 TEAMS...🏏

09/03/2026

BPL- තරගාවලියේ සාර්ථකම කන්ඩායමක් ලෙස අවිවාදයෙන් හදුන්වන්නට පුලුවන් Sharksවරු ඔවුන් සහභාගී වූ ප්‍රථම තරගාවලිය(2019) සම්පත් සිරිකුමාරගේ නායකත්වයෙන් අපරාජිතව ශූරතාවය ලබාගැනීමට සමත්විය..එම කන්ඩායම අකලංක රත්නායක,අසංක ප්‍රදීප්, ජනිත් කුමාර වැනි ප්‍රභලයන්ගෙන් සමන්විත වී තිබුනි...2023 ඔවුන්ට අවාසනාවන්ත වසරක් විය...2024 අකිල ගුණවර්ධනගේ නායක්වත්යෙන් යලි පිවිසියේ සුජීව මදුසංක,හරිත මදුසංක වැනි ප්‍රභලයන්ගෙන් සමන්විතවය...එහි අනුශුරතාවය ඔවුන් දිනාගත්තේ තියුනු අවසන් මහා තරගයකින් පසුවය...ගිය වසරේද(2025) කමල් නිශාන්ත,සුජීව මදුසංක,රුචිර සංකපද්ම වැනි ක්‍රීඩකයන් Sharsk නියෝජනය කරේය..එවරද ඔවුන් අනුශූරතාවය ලබාගත්තේය..මෙවර ජනිත් කුමාරගේ නායකත්වයෙන් impact player ලෙස අසංක ප්‍රදීප්ගේ පිත්තෙන් හැඩවෙන Sharks වරුන්ට මෙවර ශූරතාවය ලබාගැනීමට අපි සුබ පතමු!🏏

Photos from BPL 's post 09/03/2026

2019--2023--2024--2025-- 2026(pending)🏏

Want your business to be the top-listed Gym/sports Facility in Kalutara?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Koshena Bombuwala
Kalutara
12024