RMSN MATHS - Maths for All
Passionate math educator empowering Grade 11 English & Sinhala medium students. Founder of RMSN Maths.
09/01/2026
හැමදාම ගණිතයට ලකුණු අඩුයිද ?
අවුරුදු කිහිපයක් තිස්සේ ලකුණු අඩු වුණු විෂයක් දවසෙන් දෙකෙන් පේපර් එකක් දෙකක් හදලා ගොඩ කරගන්න පුළුවන් කියලා හිතෙනවද😔😔😔😔
මේ ටිකේ වත් හරියටම හරියන වැඩක් කරමු ද
👍👍👍👍
🥇🥇 Smart විදිහට හිතන
🎖️🎖️ smart වැඩක් කරමු.
සියලුම විශය කරුණු ආවරණය වන පරිදි සැකසුණු මාසයක ක්‍රියාන්විතය.
ජනවාරි 12 වන දින රාත්‍රී 8.00 ට ආරම්භ වේ
First Day Free
🚀🚀🚀🚀🚀🚀🚀🚀
RMSN MATHS - SPEED REVISION
පන්තියට සම්බන්ධ වී අදම වෙනස වටහා ගන්න.
කෙටි ප්‍රශ්න සඳහා විශේෂ ක්‍රියාපටිපාටිය.
🔼Part I -A
විභාගය දී අනිවාර්යෙන් ප්‍රශ්න කරනු ලබන අත්‍යවශ්‍ය ඉගෙනුම් සංකල්ප ( ELC ) සඳහා වන හොඳම අනුමාන අපි දෙන්නම්..
ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න සඳහා විශේෂ ක්‍රියාපටිපාටිය.
🔼Part I -B
🔼Part II
සෑම මාතෘකාවක් ම මුල් කරගෙන අනුමාන ප්‍රශ්න හතළිහක් පමණ සාකච්ඡා කරනු ලැබේ.
✒️භාග
✒️වර්ගඵලය පරිමිතිය
✒️වට ප්‍රස්තාර
✒️අනුපාත
✒️සම්භාවිතාව
✒️කුලක
✒️සංඛ්‍යානය
✒️ප්‍රස්තාර
✒️ප්‍රතිශත ( කොටස් වෙළෙඳපොළ, හීන වන ශේෂ ක්‍රමය, පොලිය, බදු)
✒️ත්‍රිකෝණමිතිය
✒️සමගාමී සමීකරණ
✒️වර්ගඡ සමීකරණ
✒️ශ්‍රේණි
✒️නිර්මාණ
✒️ජ්‍යාමිතිය
✒️මිනිතය
හැමදාම ලේසී ගණන් හද හද ඉන්නැතුව මේ ටිකේ වත් හොඳම ගණන් ටිකක් කරලා විභාගයට යන්න
ඕනෑම බෝලයකට හරියට බැට් කරමු
🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏
සම්බන්ධ වීමට
075 439 2544 අංකයට Whatsapp පණිවිඩයක් යොමු කරන්න.
Use this link to join our group
https://chat.whatsapp.com/BCGLp5QV4NxDFomJvFJWvI
🔰 LINK එක STATUS දාන්න
🔰 GROUP වල දාන්න
🔰 යාලුවන්ට INBOX යවන්න
RMSN MATHS
RIMSAN MAKEEM B.Ed in Mathematics
Click here to claim your Sponsored Listing.
Category
Contact the school
Telephone
Website
Address
Wettumakada
Kalutara