NIRO Restaurant
We offer a delicious variety of authentic Chinese, Western, and Sri Lankan cuisine. Satisfy your cravings any time of day at Niro's!
15/01/2026
📣 පාසල් ගොස් අවසන්ද? රැකියාවක් නැද්ද?
ඔබත් නිවසට වී කාලය ගතකරන්නෙක්ද? නැතිනම් තමන්ගේම අවන්හල් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තුවෙන් සිටීද ? 🤔
නීරෝ අවන්හලේ (Niro Bakes & Restaurant) කළුතර,නාගොඩ අලුතින් සිසුන් බඳවා ගනී! 🎓👨🍳
අප හා එක්වන්න, කෑම වර්ග සෑදීම සිට ස්ටුවර්ඩ් (Steward), කැෂියර් (Cashier) දක්වාම සියලුම දෑ පිලිබදව පුහුණුව ලබා ගන්න.
වෙස්ටර්න් ඉස්ටර්න් ඉන්දියන් සියලුම කෑම වර්ග සැදීම ..ස්ටුවර්ඩ් කැෂියර් සියලුම දේ එකම තැනකින් මාස 3කින් නොමිලේ ඉගෙනගන්න ..සීමිත බදවා ගැනීම්
1 පරාටා * ෆ්‍රයිඩ් රයිස්
2 එළවළු රොටි * කොත්තු
3 බිත්තර රොටි * අප්ප
4 පොල් රොටි
5 නාන් රොටි
6 බටර් නාන්
7 තෝසෙ
8 පේපර් තෝසෙ
9 පූරි
10 බිත්තර රෝල්ස්
11 කට්ලට්
12 උළුදු වඩේ
13 අල බොන්ඩා
14 ෂවර්මා
15 ඉඳිආප්ප
16 පිට්ටු
17 නූඩ්ල්ස්
✨ විශේෂ අවස්ථා:
පුහුණුවීම් කාලය තුල රු.15,000/= ක මාසික දීමනාවක් ලබා දේ. 💰පුහුණුව නොමිලේ. ✅
මාස 3 ක පුහුණුවක්. 📅
අවසානයේ ස්ථිර රැකියා අවස්ථාවක්. 🌟
බඳවා ගැනීම් සීමිතයි! දැන්ම අමතන්න! 📞
0713374100
04/01/2026
Urgent Hiring !!!!
අත්දැකීම් සහිත දක්ෂ කෝකිවරුන් ඉක්මනින් අමතන්න.
📞 0713374100
28/10/2025
වේටර්වරුන් සහ වේටර්වරියන් සදහා ඇබෑර්තු ඇත.
Call Now: 071 33 74 100
01/08/2025
වේටර් හා හෙල්පර් (Table බැලීම) රැකියා 🍽
කෑම බීම නවාතැන් පහසුකම් නොමිලේ. 🍜🏬
🌟වයස ප්‍රශ්නයක් නැත ගැහැනු පිරිමි ඔනෑම කෙනෙකුට.🌟
📜නිරෝ රෙස්ටුරන්ට් කළුතර නාගොඩ
අමතන්න📞 0713374100
12/07/2025
🍛 Sunday Special at Niro Restaurant 🌞 Treat yourself every Sunday. Our delicious Yellow Rice & Curry — a vibrant, flavorful feast you won’t want to miss! 💛✨
Dine in & Take away available.
📞 Contact us on 076 34 34 990 for large customized orders.✨
14/06/2025
🎉 Celebrate This Father's Day at Niro Pub & Restaurant! 🍻🍽️
Show your love and appreciation for the man who’s always been there. 💙
👨👧👦 Whether it’s a family lunch, a surprise dinner, or just some quality time over drinks, we’ve got the perfect atmosphere, delicious dishes, and great vibes waiting for you!
📍Location: The Grand Niro Restaurant, Mathugama Road, Nagoda
Let’s make this Father's Day unforgettable — because Dads deserve the best! 🍛🍺❤️
05/06/2025
🍛 Rice & Curry with රතු කැකුළු Rice – Just Like Your Home! 🏡❤️
Craving a hearty, homemade-style meal? Come enjoy our Rice & Curry made with nutritious Rathu Kakulu Rice – available for breakfast, lunch & dinner! 🌅🍽🌃
🍲 Choose from a variety of flavorful curries with your favorite:
🥦 Vegetable | 🐟 Fish | 🍗 Chicken | 🐖 Pork | 🐄 Beef
Whether you’re dining in, takeaway, or ordering via UberEATS, we’ve got your cravings covered! 🚗🍴
📞 Customized & Large Orders? We’ve got you! Call us on 076 34 34 990 📲
✨ Taste the comfort of home at Niro Restaurant – where every bite feels like it’s made just for you.🍛🥰🇱🇰
04/05/2025
We're hiring
29/04/2025
Evenings made better with a warm bowl of soup at Niro Restaurant!
Choose from our hearty chicken soup or soothing vegetable soup — both packed with rich flavor and homemade goodness.
A perfect way to relax, refresh, and recharge.
28/04/2025
Soft, delicate String Hoppers — freshly made at Niro Restaurant! ✨
Served with spicy pol sambol and a variety of rich, flavorful curries.
A true taste of tradition that satisfies every craving!
26/04/2025
✨ Start your morning right with a hearty PITTU breakfast at Niro Restaurant! ✨
Made with fresh coconut and pure rice flour, our Pittu is soft, flavorful, and simply irresistible!
Served with creamy coconut gravy and spicy lunumiris — and if you're lucky, you can add some chicken or fish gravy too!
Come taste tradition and freshness in every bite!
Click here to claim your Sponsored Listing.
Category
Telephone
Website
Address
Mathugama Road, Nagoda
Kalutara
12000
Opening Hours
| Tuesday | 06:00 - 21:30 |
| Wednesday | 06:00 - 21:30 |
| Thursday | 06:00 - 21:30 |
| Friday | 06:00 - 21:30 |
| Saturday | 06:00 - 21:30 |
| Sunday | 06:00 - 21:30 |