KAVI TECH
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from KAVI TECH, Business service, 102B1, mahagammadda, payagala, Kalutara.
15/08/2020
බිස්නස් එක ලැබිලා පාරිභෝගිකයා ගාවට ඉක්මනින් ඇණවුම යවාගන්න විදියක් නැද්ද? .
කළුතර දිස්ත්‍රීක්කයේ තුල සිටින ඔබට අනගි අවස්තාවක් භාණ්ඩ ප්‍රවාහනය කරන අප ආයතනය සමග සම්බන්ධවීමට ආරාධනා…..
✅සාධාරණ අයකිරීම හා කඩිනම් සේවාව.
✅සුහදශීලී කාර්ය මණ්ඩලය.
✅දවසේ ඕනෑම වෙලාවක අපව සම්බන්ධ කර ගත හැක.
✅සෙනසුරාදා, ඉරිදා සහ පෝය දිනවලත් ප්‍රවාහනය.
✅කිසිදු අමතර අයකිරීමකින් තොරව දිනපතා ඔබගේ ගිණුමට මුදල් බැර කරනු ලැබේ.
✅කොමිස් මුදල් හා සැගවුණු ගාස්තු කිසිවක් නැත.
(අපගේ සේවාවන් සිදු කරනු ලබන්නේ කලුතර දිස්ත්‍රික්කයේ තුල පමණයි)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Website
Address
102B1, Mahagammadda, Payagala
Kalutara
12050