GloMart

GloMart

Share

Beauty care & Health care

16/07/2022

🌺 ඔබ දන්නවාද? 🌺

මාසික ඔසප් වේදනාවෙන් මේ මොහොතෙත් ලෝකයේ කාන්තාවන්ගෙන් 84% ක් පීඩා විදින බව

🎗️ අප රටේ බොහෝ
👩 ‍කාන්තාවන් සහ
👩 ගැහැණු ලමුන්
🌺 මාසික ඔසප් දිනවලදී සිදුවන
🌺 හෝමෝන අසමතුලිතතා හේතුවෙන් හට ගන්නා
🌺වේදනාවන්ගෙන් පෙලෙන බව නොරහසකි.

💊 මේ සදහා බොහෝ දෙනා විවිධ
💊 වේදනා නාශක සහ වෙනත් බටහිර ඖෂධ ලබා ගැනීමට හුරු වී ඇත.
💊 ඒවා බොහෝවිට අතුරු ආබාධ සහිතවේ.

🌸 නමුත් එම වේදනාවෙන් මිදීමට ස්වභාවධර්මයේ මහගු ඔසුවක් වන
🌸 වදමල් වලට හැකියාවක් ඇත.

🌸 ඔසප් දිනයට දින කිහිපයකට පෙර සිට දිනපතා
🌸 වදමල් තේ එකක් පානය කිරීමෙන්
🌸 එම වේදනාවෙන් මිදීමට හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර ඇත.

තවද,
🌸 දිනපතා වදමල් තේ පානය කිරීමෙන් ඔසප් වේදනාව කාලයත් සමග අවම කර ගත හැකි බවට පරීක්ෂණ මගින් සනාත කර ඇත.

❤️ ඉතිං සුවිශේෂීවම ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති
🌸 වදමල් තේ පැකට්ටුවක් මිලදී ගෙන වරක් භාවිතා කර බලන්න.
👉 වෙනස ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.

🎗️ තවද මෙයට අමතරව වදමල් තේ පානයෙන් පහත ප්‍රතිලාභ ද ඔබට ලබාගත හැක.

🎗️ 1. මතක ශක්තිය වර්ධනය කරයි

🎗️ 2. ඔබට සුන්දර කෙස් කලඹක් ලබා දෙයි

👉 හිසකෙස් වැටීම නතර කර
👉 හිසකෙස් වර්ධනය කරයි
👉 අකලට හිසකෙස් පැසීම නතර කරයි
👉 හිසකෙස් වල දීප්තිය වඩවයි

🎗️ 3. සම පැහැපත් කරයි
👉 සමේ කුරුලෑ හා අදුරු ලප කැලල් නැති කරයි
👉 ශරීරයේ උෂ්ණත්වය අඩු කරයි

🎗️ 4. පිලිකා ඇති වීම වළක්වයි.

🎗️ 5. රුධිර පීඩනය පහත හෙලයි.

🎗️ 6. රුධිර ගත කොලෙස්ටරෝල් දියකර හරියි
👉 අහිතකර LDL කොලෙස්ටරෝල් දියකර හැර
👉 හිතකර HDL කොලෙස්ටරෝල් වර්ධනය කරයි

🎗️7.අනවශ්‍ය තරබාරු වීම වලක්වයි
උදරයේ එකතුවන අහිතකර කොලෙස්ටරෝල් දියකර හරි

🎗️ 8. අක්මාව ලෙඩ රෝග වලින් ආරක්ෂා කරයි

❤️ ඉතිං සුවිශේෂීවම ඔබ වෙනුවෙන් නිෂ්පාදනය කර ඇති
🌸 වදමල් තේ පැකට්ටුවක් මිලදී ගෙන වරක් භාවිතා කර බලන්න.

👉 වෙනස ඔබටම ප්‍රත්‍යක්ෂ වේවි.

🌺 Loose tea pack - LKR 690/=
🌺 25 pyramid tea bags pack - LKR 950/=

📱ඇණවුම් සදහා
📱 0742121001 අමතන්න

🚚 අලෙවිය - බෙදාහැරීම
GloMart
25/A,
ජෝර්ජ් ඊ ද සිල්වා මාවත
මහනුවර

🏭 නිෂ්පාදනය
Agro Tech Lanka Holdings (Pvt) Ltd
මහනුවර

28/04/2022

Welcome to GloMart

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy Road
Kandy