Kandy Online Shop

Kandy Online Shop

Share

We are Best Online Seller In Sri lanka

12/01/2026

තමන්ගේම බිස්නස් එකෙන් උපයන පුංචි රුපියලත් මහමෙරක් වගේ වටිනවා.. 💖

Thank you so much මාව විශ්වාස කරලා මට order දානවට.. ♥️

Photos from Kandy Online Shop's post 11/01/2026

Double Photo Frames ♥️😃

ඔන්න අලුත්ම විදියකට ඔයාට පුළුවන් ඔයාගේ විශේෂ කෙනෙක්ට තෑග්ගක් දෙන්න...

🎀 Valentine Gifts
🎀 Wedding Gifts
🎀 Birthday Gifts
🎀 Graduation Gifts
🎀 Any Gifts.........

ලස්සනම ලස්සන තෑග්ගක් දෙන්න ඔයාටත් පුළුවන්..

5x7
6x8 සයිස් වලින් ඔයාට දැන් අපෙන් ගන්න පුළුවන්..

ඉක්මන් කරන්න.... අදම ඔයාගේ ඕඩර් එක place කරන්න...

Place On Your Order ♥️😃

📞 076 400 9879
📞 075 903 2022

WhatsApp or Inbox මැසේජ් එකක් දෙන්න.. 😃♥️

අදට ගිහින් එන්නම්.. තෙරුවන් සරණයි 🙏💖

09/01/2026

Photo Frames ♥️

ලග ලගම එන valentine එකට ඔයාගේ එයාට මතක හිටින තෑග්ගක් දෙන්න.. 🤭♥️

එයා කියලා කෙනෙක් නැත්තං ඔයා ඔයාටම තෑග්ගක් දෙන්න...

විශේෂ මිල අඩු කිරීමක් යටතේ ලබාගන්න ඔයාටත් පුළුවන්...

ඉතින් ලස්සන ළමයෝ මේ පැත්තට ඉක්මනට එන්න..

Qualityම photo print අපෙන් 🤩 green 3 machine එකෙන් ..😌♥️

Place on your order ♥️

Rotate photo frames ♥️😃

076 400 9879 / 075 903 2022 whatsApp

Want your business to be the top-listed Realtor/realty Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy
Kandy
20200