Kandy Properties SL
Contact us for fulfill all your property buying and selling needs with trust.
24/04/2026
🏡සියලු පහසුකම් සපිරි පිළිමතලාව නගරයට 800m දුරින් වැදගත් පරිසරයක පිහිටි සුඛෝපභෝගී දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
⭕මිල ලක්ෂ 490
📞0787521494 - වැඩි විස්තර සදහා සහ නිවස පරීක්ෂා කිරීම සඳහා වේලාවක් වෙන් කරගැනීමට අමතන්න.
නිවස පරීක්ෂා කිරීමෙන් පසුව මිල අඩු කර ගත හැක.
ඉතාම වැදගත් නිස්කලංක පරිසරයක පිහිටා ඇත,
පර්චස් 19
⛲පොකුණක්, කබානා, Garden Benches and swing, භෝග වගාව සඳහා සිමෙන්තියෙන් සැකසූ පාත්ති රැසක් සහිත බතලේගල ඇතුලු කදු පන්ති වල දර්ශනය සහිත අංගසම්පූර්ණව සැකසූ මනරම් ගෙවත්ත
වාහන 4ක් පමණ නැවතීමෙ පහසුකම්
විශාල ලොරි 2ක් නැවතිය හැකි පරිදි වෙනම සැකසූ ගරාජය
උඩු මහල:
නිදන කාමර 4
නාන කාමර 1
විශාල විසිත්ත කාමරය
කෑම කාමරය
කුස්සිය
Luandry Area
බැල්කනිය
බිම් මහල:
වෙනම ඇනෙක්සයක් ලෙස භාවිතයට ගත හැක.
විශාල සාලය
නිදන කාමරය
කුස්සිය
නාන කාමර
ප්‍රධාන නිවස, බිම් මහල සහ ගරාජයට වෙන වෙනම විදුලි සැපයුම් ඇත,
CCTV පද්ධතිය
Roller ගේට්ටුව
හන්තාන බතලේගල ඇතුලු කදු පන්තිවල දර්ශනය
කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
14/04/2026
ලැබුවාවූ නව වසර ඔබ සැමට සතුට සෞභාග්‍යය සපිරි සුභ නව වසරක් වේවා 🙏🎇
⭕මහනුවර නුගවෙල පිහිටි ප්‍රධාන පාරට 100m දුරින් පිහිටි අංගසම්පූර්ණ දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට
⭕මිල ලක්ෂ 340
⭕0777101709 - අමතන්න.
නිවස පරීක්ෂා කර මිල ගණන් හිමිකාරුවන් සමග සාකච්ඡා කරගත හැක.
පර්චස් 15
කුරුණෑගල නුවර ප්‍රධාන මාර්ගයට 100m
නුගවෙල මහා විද්‍යාලයට ඇවිද යන දුරින්
නිදන කාමර 4
නාන කාමර 2
මුලුතැන්ගෙවල් 2
ඉඩ සහිත බැල්කනි
මනරම් දර්ශනයක් සහිත අවශ්‍ය නම් තෙවෙනි තට්ටුවක් ඉදිකළ හැකි rooftop එක
විසිත්ත කාමර 2
නාන කාමර
වාහන 5ක් පමණ නැවතිය හැකි මිදුල
නිවසට අඩි 10 පාර
සින්නක්කර ඔප්පු
කරුණාකර ගැනුම්කරුවන් පමණක් අමතන්න.
Click here to claim your Sponsored Listing.
Category
Contact the practice
Telephone
Website
Address
Kandy