Litechra English Academy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Litechra English Academy, Education Website, 394, First Floor Peradeniya Road, Kandy.
16/03/2024
Spoken English - දින 20 පාඨමාලාව - සතියේ දින 04 ක් බැගින් ( අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා) සති පහක කාලයක් මෙම දින 20 පාඨමාලාව පැවැත්වේ. පෙ.ව. 8.30 සිට 12.00 දක්වා සහ ප.ව. 12.30 සිට ප.ව. 4.00 දක්වා කණ්ඩායම් දෙකක් ලෙස පැවැත්වේ.
*Spoken English - මාස 03 පාඨමාලාව
🎯සෙනසුරාදා හෝ ඉරිදා* දිනවල සහභාගි විය හැකි පරිදි පැවැත්වේ.
මෙම පාඨමාලා ඉංග්‍රීසි භාෂාව කථාකිරීමේ නිපුණයකු වීමට අදහස් කරන, ඒ වෙනුවෙන් යම් කැපකිරීමක් කිරීමට හැකි අය සදහා අවම ගාස්තුවක් යටතේ පැවැත්වේ. මෙය ඉංග්‍රීසි කථාකරමින්ම පුහුණුවන (English as a second language)පාඨමාලාවන් වේ.
📌 පන්ති කාමරය තුල Grammar, Reading, Writing, Speaking යන කොටස් සමබර කරගනිමින් මිත්‍රශීලී ගුරුතුමියක් යටතේ ඉංග්‍රීසි කථාව හොදින් පුහුණු වන්න.
📌මාස 03 පාඨමාලාව සදහා සම්පූර්ණ ගාස්තුව රු. 9000/= ක් පමණි. (එය රු. 3000/= බැගින්වූ වාරික තුනකින් ගෙවිය හැකිය)
📌 දින 20 පාඨමාලාව සදහා සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 12000/= පමණි. (එය රු. 4000/= බැගින්වූ වාරික තුනකින් ගෙවිය හැකිය)
📌කණ්ඩායමකට සිසුන් ප්‍රමාණය සීමිත බැවින් මුලින් ලියාපදිංචි වන්නන් සදහා පමණක් අවස්ථාව ලැබෙනු ඇත.
📌ලියාපදිංචිය / වැඩි විස්තර සදහා පහත Link එක මගින් අප හා whatsapp මගින් හෝ පහත අංකය මගින් දුරකථනයෙන් සම්බන්ධ වන්න.
http://wa.me/+94755018017
075-5018017
📌🎯ඉංග්‍රීසි කථාකිරීමට අත්‍යවශ්‍ය වචන පහසුවෙන්ම මතක තබාගතහැකි පරිදි සකස්කරන ලද Picture Dictionary සහ ඊට අදාල වචන මනසේ රැදෙන Videos සියළුම සිසුන් වෙත නොමිලයේ නිකුත් කෙරේ.
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
394, First Floor Peradeniya Road
Kandy