LCL Campus

LCL Campus

Share

LCL Campus provides wide range of physical & online classes, online courses, webinars, live workshop

21/05/2026

📚✨ 10 සහ 11 ශ්‍රේණි සිසුන් සඳහා නොමිලේ ගණිත සම්මන්ත්‍රණය ✨📚

විභාගයට සූදානම් වෙන ඔබේ දරුවාට ගණිතය පහසුවෙන් ඉගෙන ගන්න සහ විශිෂ්ට ප්‍රතිඵල ලබාගන්න මෙම සම්මන්ත්‍රණය මහඟු අවස්ථාවක්! 💯

🗓️ දිනය: 2026 ජූනි 07
⏰ වේලාව: පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා
📍 ස්ථානය: LCL Campus, No.542/2, Peradeniya Road, Kandy

👨‍🏫 මෙහෙයවීම:
රජයේ පිළිගත්, ප්‍රශ්න පත්‍ර ඇගයීම් කටයුතු (Paper Marking) වල නිරත පළපුරුදු ආචාර්යවරුන් විසින්

🎯 ඔබට ලැබෙන ප්‍රතිලාභ:
✅ විභාග උපක්‍රම
✅ සංකීර්ණ පාඩම් සරලව පැහැදිලි කිරීම
✅ පෙරහුරු ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

📞 සහභාගීත්වය තහවුරු කිරීමට 2026.06.04 ට පෙර අමතන්න:
☎️ 081 22 39 089
📱 077 38 38 136

🚨 ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න!

Photos from LCL Campus's post 16/05/2026

🎓 Build your future with a professional degree in Accounting & Business Management!
📚 Join BBA in Accounting today and unlock exciting career opportunities.

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


No. 542, 02, Peradeniya Road
Kandy
20000

Opening Hours

Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 12:30
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00