Cosmo Lanka

Cosmo Lanka

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cosmo Lanka, Marketing Agency, No 35 kandy, Kandy.

20/01/2020

🍀 හදුන්වාදෙන මිල 1300/=
අදුරු පැහැති දෙතොල් , දුම් බීම, මත් ද්‍රව්‍ය භාවිතාය නිසා ඇති වූ දෙතොල් අවපැහැ වීම් සඳහා නොවරදින විසදුම ..

Scru cream භාවිතා කර පැහැපත් දෙතොලක් කෙටි කලයකින් හිමි කරගන්න.

මුහුණ කොතරම් පැහැපත් වුවත් දෙතොල් අවපැහැනම් ඉන් අපහසුතාවයට පත් වෙනවා නේද?

සතියකට වතාවක් මුහුන ස්ක්‍රබ් කරල මුහුනේ මැරුනු සම ඉවත් කරනව වගේම දෙතොල් වලත් කුනු දූවිලි වගේ දේවල් මගින් අවපැහැ ගැන්වුනු කොටස් ඉවත් කර ගැනීමට තොල් වලටත් ස්ක්‍රබ් කිරීම අවශ්‍යයි ..එසේ ස්ක්‍රබ් කර දෙතොල් පිරිසිදු කිරීම මගින් දෙතොල් වල අවපැහැගැන්වීමි අවම කර ගැනීම වගේම තොල් වල තෙතමනය නොමැති කම නිසා සිදු වන තොල් පැලීම් වැනි දේවල්ද ඔයාට අවම කරගන්න පුලුවන්
100% අතුරු ආබාධ රහිතයි.

භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවන්න

තැපැල් මගින් ගෙන්වා ගැනීමට දැන්ම අමතන්න - 076 68 84 158

ඩිලිවරි කරගන්න නම ,ලිපිනය දුරකතන අංකය අපට ඉන්බොක්ස් කරන්න.

වැඩි විස්තර සදහා අමතන්න - 076 68 84 158 - Whatsapp

Want your business to be the top-listed Advertising & Marketing Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


No 35 Kandy
Kandy
20000