KR Maths

KR Maths

Share

Maths
-100 to+100

28/09/2024

තාක්ෂණය දිනෙන් දින දියුණු වෙන කාලයක,
ඔබේ දරුවාටත් නවීන පරිගනක විද්‍යාගාරයක් ඇත්ගාල නව නගරයට. වෙතින්.

පංති ආරම්භය වෙනුවෙන්, 5 වසරෙන් 6 වසරට අධ්‍යාපනය ලබා ගැනීම සඳහා #සරසවි අධ්‍යාපන ආයතනයේ ගණිතය විෂය සඳහා ලියාපදිංචි වන දූ පුතුන් 50කට ❤නොමිලයේ❤ මූලික පරිගනක අධ්‍යාපනය සමඟ මූලික ඉංග්‍රීසි අධ්‍යාපනය මාස තුනක් පුරා ලබා දීමට කටයුතු සූදානම් කර ඇත..

සැප්තැම්බර් 30 වෙනිදා සිට ඔක්තෝම්බර් 4 දින දක්වා නව බඳවාගැනීම් සිදු කෙරේ.

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Address


Kandy, Gampola
Kandy
20500