EPS Language Academy

EPS Language Academy

Share

EPS Language Academy , Online Educational Institute Of , Sri Lanka , is an institute

05/03/2024

දකුණු කොරියාවේ කෘෂි රැකියා ගැන තවමත් අවසන් තීන්දුවක් ගෙන නැහැ. ජාවාරම්කරුවන්ට මුදල් දෙන්න එපා - කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

දකුණු කොරියාවේ කෘෂි කාර්මික අංශයේ රැකියා සම්බන්ධයෙන් මේ වන තෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය නිවේදනය කරයි.

කොරියානු කෘෂි කාර්මික අංශයේ රැකියා සදහා වන වීසා බලපත්‍ර ලබාදෙන බව පවසමින් විවිධ ජාවාරම්කරුවන් ගෙන යන අසත්‍ය ප්‍රචාරයන්ට හසුවී ඔවුන්ට මුදල් ලබා නොදෙන ලෙසටත් අමාත්‍යාංශය අවධාරණය කරයි.

කෘෂි කාර්මික රැකියා සම්බන්ධයෙන් දකුණු කොරියාවේ පාර්ශවයන් රැසක් සමඟ සාකච්ඡා කළද තවමත් ඒ සම්බන්ධයෙන් අවසන් ගිවිසුමකට එළැඹ නොමැති බවත් මෙම තත්ත්වය හමුවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රය සඳහා ශ්‍රමිකයින් යොමු කිරීම ප්‍රමාද වී ඇති බවද අමාත්‍යාංශය පවසයි.

දකුණු කොරියාවේ කෘෂි කාර්මික ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා කඩිනමින් උදාකරදීමට හැකි සෑම උත්සහයක්ම දරණ බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිත ආයතන වෙත රැකියා ඇණවුම් ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම ආයතන සමඟ පමණක් සම්බන්ධ වන ලෙසද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය

#එකමරටක් #ගරුසරු #මගෙන්පටන්ගමු

KJC Language Academy

Photos from EPS Language Academy 's post 21/06/2023

වැඩි විස්තර සඳහා පිවිසෙන්න - http://www.slbfe.lk/file.php?FID=907




#ස්වයංඅධයනපොත #ස්වයංඅධයනපොත

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Address


Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00