Kasun malintha
✨🇱🇰 🇦🇺 🇹🇭 🇮🇩 🇮🇳 🇲🇲 🇸🇬
A professional Sri Lankan dancer based in Sydney, inspired by the deep-rooted traditions of Ceylon.
ප්‍රථම වරට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පැවැති සූවිසි විවරණ නුත්‍ය පූජාවේ දී🪔🙏🏻
#පන්තේරු_නැටුම්
#සූවිසි_විවරණ_නුත්‍ය_පූජාව
21/04/2026
ලැබ ගුරු වරම් මගෙ ගුරුගෙන් හැම කලම...
ලැබ මතු ජාතියෙත් යද්දෙහි කුල උරුම....
ඒ ගත් වරමෙන්ම හිස මුදුන පැලදුම...
සුබ සෙත් වෙන්න පතනෙමි මම එක සිතම..♥️💐
Sanka D. Wijethunga 📸
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර අලුත් අවුරුද්ද මූල් කරගෙන පැවති sunfest සංස්කෘතික සංදර්ශනයේ Thaala Ranga Dance Academy හි මා යටතේ බෙර වාදනය ඉගෙනුම ලබන සිසුන් 15 දෙනෙකුගෙන් යුතු අප කණ්ඩායම ඉදිරිපත් කළ සමූහ වාදනයක් 🪘♥️
විශේෂ ස්තුතිය
Nelson Wijesinghe 🙏🏻
Click here to claim your Sponsored Listing.
Category
Contact the public figure
Website
Address
Kandy