CBC Finance PLC

CBC Finance PLC

Share

A fully owned subsidiary of Commercial Bank of Ceylon PLC The Company has a credit rating of A (lka) from Fitch Ratings Lanka Ltd. in 2015.

29/06/2026

සැමට පින්බර පොසොන් පුර පසළොස්වක පොහෝ දිනයක් වේවා!

උතුම් දහම් ආලෝකයෙන් ඔබගේත්, ඔබගේ පවුලේ සැමගේත් සිත් සතන් ඒකාලෝක වේවායි CBC Finance අපි ප්‍රාර්ථනා කරමු. 🙏

27/06/2026

🎁 සුවිශේෂී පෙරළියක් ළඟදීම...! අනුමාන කර වටිනා ත්‍යාග දිනාගන්න! 🎁

CBC Finance අපගේ නවතම ශාඛාව විවෘත වන නගරය නිවැරදිව අනුමාන කර කමෙන්ට් කරන ඔබ අතරින් වාසනාවන්තයින් 3 දෙනෙකුට CBC Finance වෙතින් වටිනා සිහිවටන දිනාගැනීමේ අවස්ථාව!

📌 තරඟයට සහභාගී වී ජයග්‍රහණය කිරීමට මෙම පියවර අනුගමනය කරන්න:
1️⃣ අපගේ නිල Facebook පිටුව Follow කරන්න.
2️⃣ අපගේ අලුත්ම YouTube නාලිකාව Subscribe කරන්න.
🔗 https://www.youtube.com/
3️⃣ මෙම පෝස්ට් එක (Post) ඔබේ Facebook ගිණුමේ Share කරන්න. (Public ලෙස Share කිරීමට අමතක කරන්න එපා!)
4️⃣ ඔබ නිවැරදිව අනුමාන කරන නගරය පහතින් Comment කරන්න.

⏰ අවසන් දිනය:
ඔබේ අනුමානය 2026 ජූලි මස 03 වනදාට පෙර කමෙන්ට් කරන්න.

👉 නගරය මොකක්ද කියලා දැන්ම හිතලා කමෙන්ට් එකක් දාන්න, තෑගි දිනාගන්න! 🥳

25/06/2026

Empowering Our People, Defining Our Future 🚀

Growth isn't just about the numbers—it’s about the incredible people who make it happen. We recently concluded our Quarterly Sales Performance Evaluation and Strategic Sales Conference, where we paused to review our achievements, align our goals, and map out the road ahead.

A major highlight of the conference was celebrating the outstanding dedication of our team members. We are incredibly proud of our award recipients and the benchmark they have set for excellence!

With strong teamwork, sharpened strategies, and a shared vision, we are fully equipped to drive even bigger successes for the rest of the year! 💪✨

Want your business to be the top-listed Finance Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


187 Katugastota Road
Kandy

Opening Hours

Monday 09:00 - 04:30
Tuesday 09:00 - 04:30
Wednesday 09:00 - 04:30
Thursday 09:00 - 04:30
Friday 09:00 - 04:30
Saturday 09:00 - 04:30