VNR Engineering & Construction

VNR Engineering & Construction

Share

We Build Your Dreams with Strength & Precision 🏗️
Engineering | Construction | Renovation
📍 Sri Lanka | 📞 0717443105

30/11/2023

Construction Consultation Service

10/10/2021

Copied
බාසුන්නැහේලට ඉංජිනේරුවෝ මතක් වෙන තැන්. 😅
Cantilever Structure

මේ ලගදි මං බලන site එකක සයිට් විසිට් එකකදි ඒකෙ කම්බි බැදල වැරදි කියල කිව්වම ඒකෙ කොන්ත්‍රාත් මහත්තයා මාත් එක්ක හරි හරියට තර්ක කරා නෑ බාසුන්නැහේ තමයි කිව්වෙ කම්බි මෙහෙම හරි කියල..අනික අපි කලිනුත් මෙහෙම කරා කියල.. මම බාසුන්නැහේ හෙව්වම මිනිහ සයිට් එකේ හිටියෙ නෑ.. (කියල දෙන්න හෙව්වෙ 🤣 ) කොහොම හරි කම්බි ගලවලා ආය බදින්න කියල මම අනිත් සයිට් එකට ගිහින් එනගමන් ආයම ඒ සයිට් එකට ගොඩ උනා .. මෙන්න අර මනුස්සයා කම්බි ටික ආපහු ගලවන්න පටන් අරන්.. මටත් ඉතිං හෙන සැටිස් 😅 කට්ටිය මම කියපු දේ අහලනෙ..මගෙ ටෙක්නිකල් ස්ටාෆ් එකත් මම එක්ක ආවා.. මම ඉතිං වැඩ්ඩා වගේ කොන්ත්‍රාත් මහත්තයාගෙන් ඇහුවා අහ්.. දැං වැරැද්ද තේරුණාද..ගලවන්න පටං අරන් නේද කියල..මිනිහ ගත් කටටම කිව්වෙ..නෑ මම බාසුන්නැහේ ගෙන් ඇහුවා එයා කිව්වා මේකෙ බැදල තියන කම්බි වැරදි කියල..ඒ නිසා ගලවලාම බදින්න කිව්වා කියල..( බාස් කෝල් කරල කියල ) 🤣 technical staff එකයි මායි මූණෙන් මූණ බලාගත්ත ඇරෙන්න මොකුත් කියන්න ගියෙ නෑ.. අපි ආපහු වාහනේ එනකොට තමයි ඒ ගැන කතා කරේ.. 🤣 බාසුන්නැහේ කිව්වොත් මිනිස්සු ඕන දෙයක් කරනවා.. ඒක හරිද වැරදිද හොයන්නෙ නෑ.. ඉංජිනේරුවෙක් කිව්වම ඒකෙ හරි වැරැද්ද අහන්නෙ බාස්ගෙන්.. 🤣🤣🤣
මේ පොටෝ එක දැක්කම මට මතක් උනේ බාස් කෙනෙකුට කියල කම්බි බන්දන්න.. ඌට දාඩිය දාන්නෙ එතකොට තමයි.. අඩි දහයෙන් දහයට කණු නැති නිසා. 🤣🤣
(පිංතූරය Civil Engineering fb පිටුවෙන් ගත්තෙ )

ඉංජි. ශාලික ඒකනායක
වරලත් ඉංජිනේරු

Want your business to be the top-listed Engineering Company in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 15:00