Heshani Bagya

Heshani Bagya

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Heshani Bagya, Legal, Kandy.

08/01/2023

ලෝකයේ ඉස්තරම්ම වැනිලා ලෙස සැලකෙන මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා වගාවක හිමිකරුවකු වන්නට දැන් ඔබටත් අවස්ථාව.

ශ්‍රී ලාංකීය හරිත ආයෝජන ක්ශෙත්‍රයේ වසර 20 අභිමානවත් විශ්වාසය සුරැකි සදාහරිත සමාගම මෙම අනගි ආයෝජන අවස්ථාව ඔබට හිමිකර දේ.

මෙරට අගාවුඩ් වාණිජ වන වගාවේ පුරෝගාමියා වන සදාහරිත සමූහ ව්‍යාපාරය සිය විදේශ ආයෝජන අවස්ථා මෙරට පාරිභොගික ජනතාව වෙත විවෘත කරමින් මැඩගස්කර් රාජ්‍යයේ වැනිලා භූමී සඳහා ආයෝජන අවස්ථා ලබා දෙයි.

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට අගාවුඩ් ආයෝජකයින් සඳහා ප්‍රතිලාභ පිරිනමන ලද එකම සමාගම වන සදාහරිත සමාගම අවම රුපියල 60,000සිට ඉහළට මැඩගස්කර් වැනිලා සදහා ආයෝජන අවස්ථාවන් හිමිකර දී තිබේ.

වාර්ෂිකව ප්‍රතිලාභ ඔබ වෙත ලබාදෙන සදාහරිත මැඩගස්කර් වැනිලා ආයෝජනයක් අදම අරඹන්න.

#ජාතියේහරිතසන්නාමය

Want your practice to be the top-listed Law Practice in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Telephone

Website

Address


Kandy