Isitha Educational Institution

Isitha Educational Institution

Share

Identifying children with special needs and simply developing their children by developing their education and behaviors from the beginning.

15/06/2022

ADHD යනු,
අවධානය ඌනතා අධික්‍රියාකාරී අක්‍රමවත් බවයි.එනම් මෙවැනි දරුවන් ට අවධානය රදවා ගැනීමට නොහැකි.එම නිසා මතය හා ඉගෙනීමට ගැටළු ඇති කරයි.මෙම දරුවන් කම්මැලි හො නරක ළමයකු නොවේ.
මොවුන් පාසැල් වැඩ කිරීමට අපහසුය, නිකරුනේ කාලය ගත කිරීමට කැමති, පොත් පත් පිලිවෙලක් නොමැත, ප්‍රශ්න වලට පිළිතුරු ලිවීමට අපහසුය, පංති කාමර තුළ ගුරුවරුන් ට හා අනෙක් දරුවන් ට බාධාවක් වන ලෙස හැසිරීම,අධික කෙන්තිය වැනි ලක්ෂණ වලින් යුක්ත වේ.
අධි ක්‍රියාකාරී දරුවන් දිගු වෙලාවක් තම ආසන වල වාඩිවී නොසිටියි.ඇතැම් විට පංති කාමර තුළ දී ඔවුන් ගෙ පැන්සල් තුඩවල් උල් කිරීම හෝ නිතර නිතර ම ඇවිදිමින් ක්‍රියාකාරී ව ගත කරයි.
ADHD සහිත දරුවන් තුළ අධ්‍යාපන කටයුතු අසාර්ථකයි.කියවීම ගැටළු, අකුරු වල දුර්වලතා, ගණිතමය ගැටළු, පිලිතුරු දීම හා ලිවීමෙ ගැටවු වලට මුහුණ දෙමින් සිටි යි.
ඔබගේ දරුවාත් මෙවැනි අපහසුතා වලට මුහුණ දෙමින් සිටි නම් එන්න අප හා එක්වන්න.අප ආයතනය තුළ මෙවැනි දරුවන් සඳහා ඉගැන්වීම් කටයුතු හා චර්යාවන් සංවර්ධනය කරමින් අධ්‍යාපන කටයුතු සාර්ථක කරනු ලබයි.(තනි වශයෙන් ඉගැන්වීම් කටයුතු කරන අතර පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කරන ලැබේ.)
අමතන්න අප
0762885352

15/06/2022

පාසල් තුළ, පංති කාමර තුළ දී නිවසෙ දී.. මෙවැනි දරුවන් දක්නට ලැබේ.ගුරුවරුන්, දෙමාපියන් අපහසුතා වලට මුහුණ දීමට සිදුවිය ඇත.එන්න අප ආයතනය තුළ මෙවැනි දරුවන් සංවර්ධන කිරීම අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට ඉගැන්වීම් සිදු කරන ලැබේ.
අමතන්න අප ට 0762885352

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Gampaha Marybiso
Kandy

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00