HMK Cosmetics

HMK Cosmetics

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HMK Cosmetics, Beauty, cosmetic & personal care, Kandy.

28/11/2023

Deodorant එකක්...හැබැයි ඉතින් අපි අර හැමදාම කඩෙන් අරගෙන ගානවා වගේ නිකන්ම නිකන් Deodorant එකක් නම් නෙවෙයි..මේක Perfumed roll on deodorant එකක්...😲😲😲💙💙💙😲😲😲😲

Divine perfume එකේ සුවඳ මුසු කරලා තමා මේක හදලා තියෙන්නේ...Perfume එකක් use කලා වගේ සුවඳක් දැන් ඔයාලට මේ deodorant එකෙන් ගන්න පුළුවන්...😍😍😍😍

අපි දන්නවානේ හැමදාම deodorant පාවිච්චි කරන හැම කෙනෙක්ටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අත් යට කලු වීම කියන්නේ..😥😢😢 ඉතින් මේකට හොඳම විසඳුමක් හොඳම බ්‍රෑන්ඩ් එකකින් අතේ ඇති මුදලට හොයාගන්න එක නම් අද කාලේ හැටියට හරි අමාරු දෙයක්නේ.😐😐😐 හැබැයි divine brand එකේ Perfumed roll-on deodorant එක නම් මේකට හොඳම විසඳුමක්..💙💙

කඩේ තියෙන deodorant එකක් පාවිච්චි කලාම වගේ අපේ deodorant එක පාවිච්චි කලාම අත් යට කලු වීමක් වෙන්නේ නැහැ..😲ඒ වගේම මේ deodorant එකේ කිසිම ඇලෙන සුළු ගතියක් නෑ..ඒ නිසා apply කලාට පස්සේ සුදු පාට පැල්ලම් වගේ හිටින්නෙත් නෑ..😲😲Deodorant එකක් use කලාද කියලාවත් හොයන්න බැරි තරමට අත් යට මෘදු සුසිනිඳු බවක් ඇති කරනවා...🤗🤗🤗🤗

අනිත් එක තමයි සුවඳ...😍😍😍 ගොඩාක් deodorant use කලාම පැයකින් දෙකකින් සුවඳ ඉවරයිනේ...😐😐😐 හැබැයි මෙයාගේ එහෙම නෑ..දවස පුරාවට අත් යට දහඩිය දුඟදට එරෙහිව ක්‍රියා කරලා දවස පුරාම පර්ෆියුම් එකක් use කලා වගේ සුවඳට ඉන්න පුළුවන්.

එක පාරක් ගත්තොත් හැමදාම ගන්නවා sure. එහෙනම් දැන් හැමදාම පාවිච්චි කරන පරණ deo එකට බායි කියලා අපේ අලුත්ම Perfumed deo එකට හායි කියමු..😜😜
DM for orders
Whatsapp:- ‪071 890 5904

28/11/2023

Quality Perfume එකක් ගන්න ඕනෙ උනත් ගිනි ගණන් නිසා ගන්න වුනේ නෑනේද?
ඔන්න එහෙනම් Gents perfume එකක් 50% off ගන්න අවස්ථාවක්.

Oriflame Citrus Tonic Perfume. Christmas එකට Husband ට boy friend ට gift කරන්න දැන්ම අරගෙන තියාගන්න.මොකද තව දවස් දෙකයි මේ sale එක valid..🙈❤️
දවසම සුවඳට ඉන්න කැමති අයට විතරයි..❤️
Greet each day with confidence and freshness. Citrus Tonic Eau de Toilette emphasises the invigorating signature note of bow wood – an energetic scent that opens the fragrance with an unforgettable citrus lift, perfectly expressing the feel of a man in his element.
DM for orders

✅COD and cash deposit available
Whatsapp: ‪ ‪071 890 5904

24/11/2023

Black friday offer🎊🎊

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Website

Address


Kandy