True Foundation
දැක්ම
විවිධත්වය තුළින් මනුෂ්‍යත්වය අවබෝධ කරගත් සමසේ භුක්ති විදින යහපත් සමාජයක්
09/05/2026
🔴කොළඹ සංවාද 02
"වදහිංසනය නැතුවම බැරිද?"
අප හා සජීවීව එක්වීමට මෙම අවස්ථාව කොළඹ ආසන්නයේ සිටින ඔබටයි.
🗓️ මැයි 14 වන බ්‍රහස්පතින්දා
🕓 සවස 4.00 ට
📍 Sandhara Dialogue Cafe
No. 4/71, 4th Lane, Thalakotuwa Gardens, Colombo 05.
සම්බන්ධ වීමට කැමති පිරිස් පහත දුරකථන අංකයට WhatsApp පණිවිඩයක් හෝ ඇමතුමක් ලබා දී ඔබගේ පැමිණීම තහවුරු කරන්න.
📞 076 963 1438
සංවිධානය
කොළඹ මානව හිමිකම් ප්‍රථමාධාර මධ්‍යස්ථානය
📌 https://maps.app.goo.gl/kNhZvq57XttFEtfC7
#කොළඹසංවාද02
Want your organization to be the top-listed Non Profit Organization in Kandy?
Click here to claim your Sponsored Listing.
Click here to claim your Sponsored Listing.
Website
Address
Kandy