Go Wild Adventures - Kandy
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Go Wild Adventures - Kandy, 128/3, Bomaluwa Road, Watapuluwa, Kandy.
22/04/2023
Go Wild Adventures - Kandy
Hanthana Mountain Tour Guide Service.
Visit hanthana full range, Uragala & Katusukonda.
Starting from LKR 4000/= for Group
03/04/2023
Go Wild Adventures
මහනුවර අවට ඇති සුන්දර පරිසයක තරු පිරුණු අහසක් යට කූඩාරමක් තුල ඔබේ විවේකි දිනය ඔබේ ආදරවන්තයා හෝ ආදරවන්තිය සමග, ඔබේ මිතුරන් සමග හෝ ඔබේ පවුලේ අය සමග අඩුම මුදලකට නිදහසේ ගත කිරීමට අවස්තාවක්🏕️😍
මහනුවර මැදමහනුවර පිහිටි වැවතැන්න කදවුරු භූමියේ හෝ මහනුවර තලාතුඔය පිහිටි බිල්වුඩ් කදවුරු භූමියේ හෝ මහනුවර සුන්දර හන්තාන කදු පන්තියේ හයික් එකක් සමග කදවුරු රාත්‍රියක් ගත කිරීමට අපම අමතන්න.
ඔබට කදවුරු රාත්‍රිය ගත කිරීමට අවශ්‍ය කූඩාරම් ඇතුලු කදවුරු උපකරණ අප විසින් කදවුරු භූමිය වෙත රැගෙන පැමිණ ඒ සියලු දේ සූදානම් කර රාත්‍රී ආහාර වේල හා පසු දින උදෑසන ආහර වේලද සූදානම් කරදී රාත්‍රියට සහ උදෑසනට තේ පානයන්ද සූදනම් කරදී අවශ්‍යනම් BBQ එකක්ද සූදානම් කරදිය හැක. ගිණිමැලයක් ඇතුලු අවශ්‍ය සියලුම දෑ අප විසින් සූදනම් කරදෙනු ලැබේ.. කදවුරු භූමිය වෙත පැමණ නිදහසේ කාලය ගතකිරීම පමණයි ඔබ සිදුකල යුත්තේ..
අදම අමතා හෝ වට්ස්ඇප් මගින් සියලු විස්තර දැනගෙන ඔබට පහසු දිනයක් වෙන්කරවා ගන්න.
076 362 0129
තවත් එක් සොදුරු ඉසව්වක්❤️😍
Chamika Sanoj
Click here to claim your Sponsored Listing.
Contact the business
Telephone
Website
Address
128/3, Bomaluwa Road, Watapuluwa
Kandy
20000