Shadow queen .lk

Shadow queen .lk

Share

Beauty,health,cosmetics,and ladies accessories

21/11/2022

ස්වයං රැකියාවක් ලෙස හා අමතර ආදායම් මාර්ගයක් බලාපොරොත්තුවෙන් සිටින ඔබ Seyara Bag Academy මගින් පවත්වන Online පාසල් බෑග් මැසීමේ පාඨමාලාවට පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.

https://chat.whatsapp.com/JsZM7h1EhUv8MwxxBBCNtp

* පාඨමාලාවට අදාළ සියලුම බෑග් සහ පර්ස් වර්ග වල blocks සාදන ආකාරය ඉතාමත් සරළම ක්‍රමයකට පැහැදිලි කරදෙනු ලැබේ.

* සියලුම blocks සජීවී ව හා ප්‍රායෝගිකව සකසා පෙන්වන අතර බෑග් සියල්ලම මසා නිම කරනු ලැබේ.

* එම පුහුණුවෙන් පසු ඔබට අලුත්ම design වලට අදාල blocks තනිවම සකසා ගැනීමට පුහුණුව ලැබේ.

* zoom තාක්ෂණය ඔස්සේ පාඨමාලාව සජීවීව පවත්වන අතර සෑම සතියකම රෙකෝඩින් ලබා දෙනු ලැබේ.

* මීට අමතරව අමු ද්‍රව්‍ය හඳුන්වාදීම, අමුද්‍රව්‍ය මිලදී ගැනීමට වෙළෙඳපොළ හඳුන්වාදීම හා බෑග් වලට අදාල මිල ගණන් තීරණය කිරීම පාඨමාලාවේදී පැහැදිලි කර දෙනු ලැබේ.

* පාඨමාලා කාලය සති 6 කි.

* පාඨමාලා ආරම්භය - 2022 දෙසැම්බර් 17 වන සෙනසුරාදා සවස 3.00 ට.

* සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු.7000 වන අතර එකවර හෝ වාරික දෙකකට ගෙවිය හැක.

Want your business to be the top-listed Beauty Salon in Kandy?
Click here to claim your Sponsored Listing.

Category

Website

Address


79/2, Deiyannewela
Kandy
20000