IBA Education
Established in 2002, IBA is a private campus located in historic Kandy city
21/02/2024
🔷 𝐂𝐞𝐫𝐭𝐢𝐟𝐢𝐜𝐚𝐭𝐞 𝐈𝐧 𝐏𝐚𝐬𝐭𝐫𝐲 𝐀𝐧𝐝 𝐁𝐚𝐤𝐞𝐫𝐲🔷
🥐🥮🌭🍕🍪🍩🍮🍰🧁🥧🍔
🔰අපි හරිම දේ හරිම වෙලාවට තෝරගත්තොත්...... ජීවිතයේ ජය ගන්නවයි කියන එක අභියෝගයක් නෙවෙයි…
🔰රැකියා වෙළඳපළ තුළ ඉල්ලුමක් පවතින වෘත්තියකට අදාල පාඨමාලාවක් හදාරන කවුරුත් ජීවිතේ දිනනවා…
🔰මේ පාඨමාලාව හදාරන ඔබට අප විසින්ම පුහුණුව ලබාදෙනවා…
🔰පුහුණු කාලයේදී වැටුපක් වගේම අවශ්‍ය වුවහොත් නවාතැන් සහ ආහාර පහසුකම් ද ලබාදෙනවා.
🔰ඔබට මෙම පාඨමාලාව නේවාසිකව වගේම මේ නේවාසික නොවන ආකාරයෙන් හදාරන්නත් පුළුවන්…..
🔰පාඨමාලා කාලය අවසන් වූ වහාම අප විසින් පුහුණුවට යොමු කරනවා…
🔰තවද මෙම පාඨමාලාවේ ඇති විශේෂත්වය වන්නේ ශ්‍රී ලංකාවේ වෘත්තීය අධ්‍යාපනය නියාමනය කරනු ලබන තෘතික හා වෘත්තීය අධ්‍යාපනය කොමිෂන් සභාව අනුමත පාඨමාලාවක් වීමයි...
🔰මෙම පාඨමාලාව හදාරන සිසුන්ට අප විසින් ලබා දෙන සහතිකය විදේශගතවීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ද පිළිගැනීමක් තියෙනවා…
🔰ඉතා කෙටි කාලයකින් ජීවිතය දිනිය හැකි මෙවැනි පාඨමාලාවක් හැදෑරීමට අවස්ථාව හිමිවීම ඔබගේ වාසනාවක්…
🔰ඔබත් අදම Certificate in Pastry and Bakery පාඨමාලාවට සම්බන්ධ වන්න.....
වැඩිදුර විස්තර සදහා WhatApp පණිවිඩයක් අපවෙත යොමුකරන්න....👇
🟦https://wa.me/94761849198🟦
21/02/2024
විශ්වවිද්‍යාල ප්‍රවේශයට කඩයිම් ලකුණු ප්‍රමාණවත් නැතිද❓❓🤨🤨🤔🤔කණගාටු නොවන්න.
🔰විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ( UGC) පිලිගත් විශ්ව විද්‍යාල උපාධියක් ලබාගැනීමේ එකම ක්‍රමය එය නොවේ.......
🔰එසේ නම් ඔබගේ ජීවිතය දිනන හැරවුම් ලක්ෂය මෙය විය හැකියි........
🔰සම්ප්‍රදායෙන් ඔබ්බට පිවිස ....නූතන ආර්ථික හා සමාජ සාධක පිළිබඳ අවධානය යොමු කොට.........
පීඩනයකින් තොරව..... අනාගතයට ගැලපෙන උපාධියක් හිමිකර ගන්න........
🔰ඔබගේ උපාධිය සමග ජීවිතය සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙළ.....අදම සැලසුම් කරන්න......
🔰පළමු වසරේදී පූර්ණකාලීනව උපාධියේ විෂයන් අධ්‍යයනය කිරීමත්........දෙවන තෙවන හා සිව්වන වසර වලදී රැකියා පුහුණුව සමග පැවරුම් සම්පූර්ණ කිරීමත් මගින් වසර හතරකින් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව (UGC) පිලිගත් විශ්ව විද්‍යාල උපාධියක් හිමි කර ගත හැක......
🔰පොලී රහිත විශ්වවිද්‍යාල ණය යෝජනා ක්‍රමය යටතේ උපාධියේ පිරිවැය රැකියාවට යොමු වූ පසු මාසික වාරික වලින් ගෙවිය හැක..........
🔰වසර හතරකින් උපාධිය අවසන් කරන ඔබට .....අප විසින්ම රැකියා අවසරය (Work permit ) සමග UGC පිළිගත් ලෝකයේ ඕනෑම විශ්වවිද්‍යාලයක පශ්චාත් උපාධියක් (Master Degree - SLQF 10) හැදෑරීම සඳහා අවස්ථාව හිමි කර දෙනු ඇත.......ඔබගේ කැමැත්ත පරිදි පවුලේ අය සමඟ වුවද විදේශගත වීමට ඉඩකඩ සලසා දිය හැක.......තවද විදේශ ගත වීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය (Financial Sponsorship ) අප විසින්ම ලබා දේ..........
🔰වසර විසි එකක් පුරා උපාධිධාරීන් 14000 කට වැඩි පිරිසක් දායාද කිරීමට කැප වූ......5000 කට වඩා වැඩි ප්‍රමාණයකට විදේශගත වීමට අවකාශ සැලසු.....අද්විතීය සරසවිය
*IBA Campus* සමග ඔබත් අත්වැල් බැඳගන්න......
🔳ව්‍යාපාර කළමනාකරණය
🔳මානව සම්පත් කළමනාකරණය
🔳මුල්‍ය හා ගිණුම්කරණය
🔳අලෙවි කළමනාකරණය
🔳සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණය
🔳මෘදුකාංග ඉන්ජිනේරු කරනය
වැනි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සුදුසුකම් රාමුවට අනුව SLQF 6 මට්ටමේ ඕනෑම විශේෂ ගෞරව උපාධියක් ඔබටත් හිමිකරගත හැක.......
🔰විශ්වවිද්‍යාල වලට ඇතුළත් කර ගැනීමේ ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව උසස් පෙළ විෂයන් තුනක් නොමැති සිසුන්ටද උපාධියට ලියාපදිංචි විය හැක.......
🔰දුර පළාත්වල සිසුන් සඳහා නේවාසිකාගාර පහසුකම් ලබා ගත හැක....
🔰ඔබත් පහත 👇 Google Form එක සම්පූර්ණ කොට ලියා පදිංචි වී දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට සහභාගී වන්න..
🔰https://forms.gle/ZNDACvSeFt8kX1b6A
🔰Whatsapp💬
https://wa.me/94761849198
Click here to claim your Sponsored Listing.
Website
Address
No 14, Asgiriya Road
Kandy
20000
Opening Hours
| Monday | 08:00 - 05:00 |