ETS Educational Institute

ETS Educational Institute

Share

Dedicated to provide a Quality Tutory Service to the Students in Kandy♥️✨

"First Step to Wisdom🎓💫"

09/09/2025

2027 උසස් පෙළ නව පන්ති ආරම්භය💥

Media - සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය🗣️

සෑම වසරකම දිස්ත්‍රික් Rank පිට පිටම බිහි කළ හොඳම පන්තිය🫵

සඳුදා දින සවස 5.00 - 7.00 දක්වා ETS අධ්‍යාපන ආයතනයේ දී 🕔✨

පළමු දිනයේදී ම පන්තියට සම්බන්ධ වී වෙනස අත්විඳින්න✊

Rank එකක් දාල ගොඩයන්න ලේසිම පාර💯💥

මෙහෙයවීම, සුසාන් රණතුංග🎓

ETS Educational Institute Gurudeniya
"First Step to Wisdom🎓💫"

0777280052 l 0707280052

06/09/2025

2026 නව පන්ති ආරම්භය 🔥🔥
නවක සිසුන් ලියාපදිංචිය...

ප්‍රාථමික ශ්‍රේණිවල සිට උසස් පෙළ දක්වා සියලුම විෂයන් එකම තැනකින් 💝

👉 එකම තැනකින්
👉 හොඳම දේ
👉 හොඳම අයගෙන්

මුල සිටම පන්ති සඳහා සම්බන්ධ වී පාඩම් මුල සිටම ආවරණය කර ගනිමින් ඔබත් විශිෂ්ට ප්‍රතිඵලයක හිමිකරුවෙකු වන්න 💯💥

මේ දිනවල දරුවන් බඳවා ගැනේ...

විස්තර සදහා,
0777280052/0707280052

ETS අධ්‍යාපන ආයතනය ගුරුදෙණිය

03/02/2025

රසායනික විද්‍යාවෙන් නිදහස් වන දවස 🔥
හෙටයි 😍

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊

"පන්දම" විද්‍යාව අති සාර්ථක දෙවන සම්මන්ත්‍රණය 😍🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/02/04 වන අඟහරුවාදා දින එනම් හෙට දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

🛑 අපගේ පන්ති වලට සහභාගී නොවන ඕනම දරුවෙක්ට ද මෙම සම්මන්ත්‍රණ මාලාව සඳහා සහභාගී වීමට හැකිය.

එකටම ගොඩ යන්න යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨

"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි... 🤏😎

ETS අධ්‍යාපන ආයතනය 📚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

02/01/2025

2025 සා/පෙල අවසන් තුරුම්පුව ✊
"පන්දම" විද්‍යාව සම්මන්ත්‍රණය 🔥

10/11 ශ්‍රේණිවලට අදාලව සියලුම පාඩම් ආවරණය වන පරිදි සිදු කරනු ලබන සාකච්ඡාවක් සහිතව පවත්වන ජීව විද්‍යාව සම්මන්ත්‍රණය 😍

ප්‍රශ්න පත්‍රයෙන් ලකුණු 30 ක් එක දවසින් ගොඩදාන,

👉MCQ
👉ව්‍යුහගත රචනා
👉රචනා

යන සියලු ප්‍රශ්න පිළිබඳ සාකච්ඡාව හා කටපාඩම් නොකර විභාගය ගොඩදැමීමේ ක්‍රම රැසක් සමග 💯🔥

සම්මන්ත්‍රණ ගාස්තුව - රු. 500 යි

2025/01/14 වන අඟහරුවාදා දින උදෑසන 8.00 - 2.00 දක්වා

ETS අධ්‍යාපන ආයතනයේ දී ✊🔥

මෙම සම්මන්ත්‍රණය සඳහා සහභාගී වන ඔබට 10/11 ජීව විද්‍යා (Bio) සම්පූර්ණ පාඩම් සියල්ල ආවරණය කර ගත හැකි වන අතර අමුතුවෙන් විභාගයට පාඩම් කිරීමට ද අවශ්‍ය නැත 😌

යාලුවොත් එක්ක ඔයත් එන්න ❤️✨
"A" එකකට හීන දකින ඔබ වෙනුවෙන්මයි...💪

ETS අධ්‍යාපන ආයතනය 💚
(පිච්චමල්වත්ත හන්දිය, වෙද මැදුර ඉදිරිපිට)

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Address


166/1
Kandy
20189

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00