TutionguideLk

TutionguideLk

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TutionguideLk, Education Website, Kandy.

12/01/2024

ලංකාවටම නොමිලේ ....
දෙමළ පදනම් පාඨමාලාව -2024
( පාසල් සිසුන් සදහා)
❤ නොමිලේ - නොමිලේ - නොමිලේ
🔰🔰🔰🔰🔰🔰🔰🔰
🛑 *මෙම පාඨමාලාව අවසානයේ ඔබට* 🛑
👍 *ජාතික තරුණ සේවා සභාවේ මහනුවර නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය මගින් පවත්වන (onlin)විභාගයට මුහුණ දීමෙන් පසුව රජයේ පිළිගත් සහතිකයක් පිරිනැමේ.*
👍 *සම්මුඛ පරීක්ෂණ වලදී ඉහළ ලකුණු හිමිවන සහතිකයක් පිරිනැමේ.*
👍 *ශිෂ්‍ය නායක,පන්ති නායක ආදී නායකත්ව නිලයන් හොබවීම සදහා සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමේදී ලකුණු*
👍 *මෙම පාඨමාලාව සාර්ථකව අවසන් කරන ඕනෑම දරුවෙකුට දෙමළ,ලිවීම කියවීම,කථනය, අවබෝධය ආදී හැකියාවන් වර්ධනය වේ.*
➖➖➖➖➖➖➖➖➖➖➖
*පාඨමාලාවට සම්බන්ධ වීමට මෙම ලින්ක් එක ක්ලික් කරන්න*
https://chat.whatsapp.com/DCF8NhocxmrIoSG3Umo5De
➖➖➖➖➖➖➖➖➖➖➖
*Share ..*❤
*ඔබේ යහළුවන්ටත් share කරන්න..*
🛑 කවුරුන් සදහාද? 🛑
👍 *05,06,07,08,09 ශ්‍රේණියේ දරුවන් සදහා විශේෂයි.*
👍 *දෙමළ විෂයට දුර්වල ඕනෑම දරුවෙකුට*
👍 *සම්මුඛ පරීක්ෂණ වලදී සහතිකයක් අවශ්‍ය දරුවන්ට*

*මුල සිට සරලව...*
*அ (අ) අකුරේ සිටම*
➖➖➖➖➖➖➖➖➖➖➖
🚸🚸🚸🚸🚸🚸
●▬๑ *schoooly way ඔන්ලයින් පාසල* ๑▬●
*ජාතික තරුණ සේවා සභාවේ මහනුවර නිස්කෝ වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය*
*විමසීම්*
📞 751549132
*whatsapp - 751549132

Want your school to be the top-listed School/college in Kandy?
Click here to claim your Sponsored Listing.

Culinary Team

Attire

Telephone

Address


Kandy
20800