Ateliea
විලාසිතාව යනු විලාසිතාවට අනුව ඇඳුම් ඇඳීමයි.
කුලු බඩු අමුද්‍රව්‍ය සපයන්න කැමති කට්ටිය ඉන්නවා නම් inbox msg එකක් දන්න..
Fashion paradise වන අප ආයතනව වසර 5 පුරාවටම online fashion ව්‍යාපරය යටතේ ලංකාව පුරාම අපගෙ විලාසිත එකතුව ප්‍රවර්ධනය සහ අලවිය කලා..
තවත් එක් පියවරක් ලෙස අප ආයතන කුලුබඩු වෙළෙඳපොළට පිවිසීමට බලාපොරොත්තු වෙනවා. ඒ සදහා අප ඔබගේ දායකත්වය බලාපොරොත්තු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න කැමතිනම් inbox msg එකක් දන්න අපි ඔබව සම්බන්ධ කරගන්නම්
21/03/2025
Celebrating my 4th year on Facebook. Thank you for your continuing support. I could never have made it without you. 🙏🤗🎉
අපගේ anniversary එක වෙනුවෙන් 50% මිල අඩු කලා ඔබ ඇනවුම් කරන ඔනෑම ඇදුමකට.
ඉක්මන් කරන්න....තොග සීමිතයි..
Orders දෙනකොට මහලා delivery කරන්න පුලුවන් කවුද ඉන්නෙ.
කැමති කට්ටිය msg එකක් දන්න. අපිට ගොඩාක් orders එනවා.
Imesha N Basnayaka
New purchase order!
Click here to claim your Sponsored Listing.
Category
Website
Address
Kandy
Kandy