Deliver
Life's easier with deliver, - like us here >>>
😍
16/12/2020
හැමදේකින්ම මිල අඩු කරන අපේ E- සුපර් මාකට් එක😍
https://deliverhub.lk/ වෙබ් එකෙන් ඕඩර් කරන්න පුලුවන්.ඕඩර් කරන්නම ඕනි නෑ..නිකමට රවුමක් දාලාම බලන්න.
පිලිවෙලට Category කරලා තියන නිසා හරි ලේසියි. Category,Sub Category ඇතුලේ රවුමක් දාලා බඩු මිල ගැන දැනගන්න.
deliverhub.lk එක ෆෝන් එකටත් සපොර්ට් කරන නිසා තවත් ලේසියි.
➡️070 2 209 209 අංකයට බඩු ලයිස්තුව වට්ස් ඇප් මැසේජ් කරලා ඕඩර් කරන්නත් පුලුවන්..
➡️070 2 209 209 අංකයට කතා කරලා ඕඩර් කරන්නත් පුලුවන්..
➡️️Nexy Day ➡️Free Delivey🤩
☑️Cash On Delivery
මහනුවර නගර සීමාව ,හාරිස්පත්තුව, පූජාපිටිය, ගලගෙදර, කුණ්ඩසාලේ යන සියලුම ප්‍රදේශ වල ඔබ සැමට නැවුම් අත්දැකීමක්..
08/12/2020
නිසි සෞඛ්‍යය ක්‍රම වේදයන් අනුගමනය කරමු.
ඔබ ආරක්ෂා වී රට ආරක්ෂා කරන්න.🙏🙏🙏
07/12/2020
☑️ප්‍රවාහන වියදම ඉතිරියි.
☑️හැමදේකින්ම වගේ ටික ටික මිල අඩුවෙනකොට බඩු ලයිස්තුවෙන් ලොකු ගාණක් ඉතිරියි.
☑️විශේෂ දවස් වලට ලොකු ලොකු වට්ටම් දෙන නිසා අමතර වාසියක් එක්ක සතුටකුත් එකතු කරගන්න පුලුවන්.
☑️හොදම වර්ග වලින් හැමදෙයක්ම තියන නිසා බාල බඩු වලට නිකරුණේ වියදම් කරන්න ඕනිත් නෑ
☑️ගෙදර ඉදන් නිදහසේ ඕඩර් කරන්න පුලුවන් නිසා ෂොපින් කරන්න එලියට ගියාම වගේ අමතර වියදම් සෙට් වෙන්නෙත් නෑ
☑️කාර්යබහුල ජීවිත වලට පැය දෙක තුනක් ඉතිරි කර ගන්නත් හොද ක්‍රමයක්
☑️සවිස්තරාත්මක බිල් එකක් ලැබෙන නිසා ඔයාට ගෙදර වියදම ඉස්සරහට පාලනය කරගන්නත් ලේසියි.
➡️මේ කාලෙත් එක්ක බැලුවොත් එළියට ගිහින් නැති ලෙඩ දාගන්නේ නැතිව ඉන්න එකම ලොකු වාසියක්..
🌐 https://deliverhub.lk/ වෙබ් එකෙන් ඕඩර් කරන්න පුලුවන්.
➡️070 2 209 209 අංකයට බඩු ලයිස්තුව වට්ස් ඇප් මැසේජ් කරලා ඕඩර් කරන්නත් පුලුවන්..
➡️070 2 209 209 අංකයට කතා කරලා ඕඩර් කරන්නත් පුලුවන්..
➡️️Nexy Day ➡️Free Delivey🤩
☑️Cash On Delivery
මහනුවර නගර සීමාව ,හාරිස්පත්තුව, පූජාපිටිය, ගලගෙදර, කුණ්ඩසාලේ යන සියලුම ප්‍රදේශ වල ඔබ සැමට නැවුම් අත්දැකීමක්..
Deliver – Life's easier with deliver View: 12 24 All Grocery (284) Vegetables (7) Beverages (81) Chilled (14) Frozen Food (54) Household (187) Homeware (21) Pharmacy (18)
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Kandy