Eco Papers
පාතහේවාහැට ස්වාභාවික අත් කඩදාසි නිශ්පාදන
14/05/2024
2024 වෙසක් උත්සවයට සමගාමීව පාතහේහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පරිසර හිතකාමී අලිමාණා තෘණ ආශ්‍රිත කඩදාසි ව්‍යාපෘතියෙන් නිෂ්පාදනය වන වර්ණ 05 කින් සකස් කරන ලද වෙසක් කූඩු ඔබට මිලදී ගැනීමේ හැකියාව පවතී.
ඔබට මිලදී ගැනීමට අවශ්‍යනම් 2024/05/17 වෙනි දිනට ප්‍රථම අවශ්‍ය ප්‍රමාණය සහ වර්ණ පිළිබඳ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන අංශයේ හර්ෂණ මහතා /ආනන්ද මහතා දැණුවත් කරන්න.
(දුරකථන අංකය 077 7076777 / 070 3004245)වෙසක් කූඩු 01 ක මිල රු 350.00 වේ.
07/05/2023
මෙය 2023-05-07 ඉරිදා ලංකාදීප තක්සලාව අතිරේකයේ වු ලිපියකි...
මෙම ලිපිය දකින කියවන ඔබ ලංකාවෙන් එපිට ජිවත්වනවා වෙන්නට පුළුවන්... නැත්නම් කඩේකට සුපර් මාර්කට් එකකට හෝ පොලකට අගය එකතු කල නිෂ්පාදන සපයන සැපයුම් කරුවෙක් වෙන්නට පුලුවන් ....
ඔබගේ පුද්ගලික කඩදාසි අවශ්‍යතා ඇත්නම් අපව සම්බන්ධ කරගන්න...
කඩදාසි සම්බන්ධ ඕනැම දෙයක්, අපනයනය තත්වයටම හදා දෙන්න අප කන්ඩායම දැං සුදානම් ...
Click here to claim your Sponsored Listing.
Category
Contact the business
Telephone
Website
Address
Pathahewaheta Divisional Secretariat
Kandy
20200