DocMe.lk

DocMe.lk

Share

DocMe App connects qualified physicians, high quality pharmacies and laboratories with a single mobile application.

30/10/2023

Congratulations 🇱🇰❤️💥

22/10/2023

"Tournament of Minds" අන්තර්ජාතික ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ පළමු ස්ථානය හිමි කරගැනීමට ශ්‍රී ලංකාවේ ස්නායු විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායම සමත් වුණා.

කණ්ඩායම් 136ක් නියෝජනයෙන් පැවති මෙම වැඩසටහනට ශ්‍රී ලංකා එක්වූයේ, Serendib Synapse" යන නාමයෙන්.

මෙරට කණ්ඩායම ස්නායු විශේෂඥ වෛද්‍ය A. T. අලිබොයි, ස්නායු රෝග පිළිබඳ මහාචාර්ය තෂි චෑන්ග්, ස්නායු විශේෂඥ වෛද්‍ය සේනක බන්දුසේන, ස්නායු විශේෂඥ වෛද්‍ය මංජුල කල්දේරා යන වෛද්‍යවරුන්ගෙන් සමන්විත වුණා.

සම්මේලනය ඔක්තෝබර් 15 වැනිදා සිට19 වැනිදා දක්වා පැවැත්වුනේ, කැනඩාවේ මොන්ට්‍රියල් නගරය මූලික කරගනිමින්.

මීට පෙර පැවැති තරඟාවලියක දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ කණ්ඩායමට දිනාගැනීමට හැකිවුණේ රිදී පදක්කමක්.

Want your practice to be the top-listed Clinic in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Address


38/3, Suduhumpola Road
Kandy
20000