Meliora Animal Rescue Community

Meliora Animal Rescue Community

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Meliora Animal Rescue Community, Animal Rescue Service, Kandy.

Photos from Meliora Animal Rescue Community's post 26/08/2023

මේ කෙලි පැටව් 7 දෙනා නුවර මාරස්සන පාරේ බෝලෑපේ ගමේ පාරක් අයිනේ ඉන්නේ.

ඒ ගෙවල් ලග මිනිස්සුන්ගෙන් මෙයාලට හරියට හරියට කරදර. ගෙවල් වලට ගිහින් සපත්තු කනවා කියලා හැම වෙලේම ගහනවාලු.

හරියට කෑමක් නැහැ. ඒ ලග නැන්දා කෙනෙක් කන්න බොන්න දුන්නත් එයාටත් ලොකු ප්‍රශ්නයක් වෙලා ගමේ මිනිස්සුන්ගෙන් මේ පැටව් නිසා.

වහා දීලා මරන්න හරි නැත්තම් කොහෙ හරි ගිහිල්ලා හරි දාන්න කියලා ඒ නැන්දටත් ගොඩක් කරදර කරනවාලු අහල පහල අය.

අනේ පුලුවන් කෙනෙක් එක පැටියා ගානේ හරි අරන් මේ අහිංසකයෝ ටිකගේ ජීවිත බේරගන්න උදව් කරන්නකෝ. නුවර අවට නම් ගෙනත් දෙන්නම්.

දැනට මාස 3ක් වගේ වෙන්නේ. තව ටිකක් ලොකු උන ගමන් ඔපරේශන් කරලා දෙන්නම් අපි

පුළුවන් කෙනෙක් අපිට කෝල් එකක් දෙන්න 0789907024

Photos from Meliora Animal Rescue Community's post 27/05/2023

මේ.පැටව් ට උදව් ඕනේ ඉක්මනටම 🙏

මෙතන පැටව් 3ක් හිටියා. එක්කෙනෙක් මැරිලා. මෙයාලට කෑම නම් ඕනේ තරම් ලැබෙනවා. ඒත් කන්න බෑ😓

හොඳටම පණු අමාරුව 😞

මම හෙට පණු බෙහෙත් ගෙනත් දෙනවා

පුලුවන් කෙනෙක් කියන්න මම හරි වයසෙදි ඔපරේශන් කරල දෙන්නම් 🙏

ඉන්නේ නුවර පුබුදුගම ඉදන් කිවුල්ලිද පැත්තට එද්දි හම්බෙන පළවෙනි මාළු කඩේ ලග

078 9907024

Want your business to be the top-listed Pet Store/pet Service in Kandy?
Click here to claim your Sponsored Listing.

Telephone

Website

Address


Kandy